Tax ප්‍රශ්නයක් - Year of Assessment

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    IRD Site එකට ලොග් වෙන්න බෑනේ බං. මට එනවා "The user account has been locked out." මෙක හදා ගන්න IRD එකටම යන්න වෙයිද?
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    IRD Site එකට ලොග් වෙන්න බෑනේ බං. මට එනවා "The user account has been locked out." මෙක හදා ගන්න IRD එකටම යන්න වෙයිද?
    Email ekak daanna, hadala denawa.
     
    • Like
    Reactions: super077

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,862
    11,309
    113
    මේ තියෙන්නෙ අවුරුද්දක් ඇතුලත රු. ලක්ෂ 18ක ආදායමක් නොලබන නිසා ඒ ගැන කියල බැංකුවට දෙන්න තියෙන form එක (IRD website එකෙන් ගත්තෙ).
    මේක දුන්නම මගේ fixed deposits වලට වදින withholding tax 0% කරගන්න පුළුවන්.

    දැන් මේක අප්‍රේල් 7, 2025 දින තමයි බැංකුවට බාරදෙන්න ඉන්නෙ,

    ප්‍රශ්ණය තමයි මම රතු පාටින් කොටු කරල තියෙන පේලිය පුරවන්න ඕන කොහොමද? (දාන්න ඕන අවුරුදු ගැන තේරෙන්නෙ නැහැ, පහලින් මම text line එකත් කොපි කරා)
    Year of Assessment: From 01st April 20……… to 31st March 20 ……. (20…./ 20 …….)


    View attachment 248886
    End of financial year eka mokakdha? March?

    Ehenam april 2024 to.march 2025

    Sure nathnam form eka denakota ahanna