Tax ප්‍රශ්නයක් - Year of Assessment

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    මේ තියෙන්නෙ අවුරුද්දක් ඇතුලත රු. ලක්ෂ 18ක ආදායමක් නොලබන නිසා ඒ ගැන කියල බැංකුවට දෙන්න තියෙන form එක (IRD website එකෙන් ගත්තෙ).
    මේක දුන්නම මගේ fixed deposits වලට වදින withholding tax 0% කරගන්න පුළුවන්.

    දැන් මේක අප්‍රේල් 7, 2025 දින තමයි බැංකුවට බාරදෙන්න ඉන්නෙ,

    ප්‍රශ්ණය තමයි මම රතු පාටින් කොටු කරල තියෙන පේලිය පුරවන්න ඕන කොහොමද? (දාන්න ඕන අවුරුදු ගැන තේරෙන්නෙ නැහැ, පහලින් මම text line එකත් කොපි කරා)
    Year of Assessment: From 01st April 20……… to 31st March 20 ……. (20…./ 20 …….)

    ISD_WHT_01-E.jpg
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,349
    6,522
    113
    2025 /2026 ඊට වඩා කාලයකට ආදායම වැඩි වෙන්නෙ නැත්නම් 27 /28 වැඩි කාලයක් දාන්න පුලුවන් මං හිතන්නෙ.
     
    • Love
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    Year of Assessment: From 01st April 2025 to 31st March 2026 (2025/ 2026)
    Thanks bro!!

    2025 /2026 ඊට වඩා කාලයකට ආදායම වැඩි වෙන්නෙ නැත්නම් 27 /28 වැඩි කාලයක් දාන්න පුලුවන් මං හිතන්නෙ.
    Thanks bro!!
    ------ Post added on Apr 4, 2025 at 6:38 PM
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    2025 /2026 ඊට වඩා කාලයකට ආදායම වැඩි වෙන්නෙ නැත්නම් 27 /28 වැඩි කාලයක් දාන්න පුලුවන් මං හිතන්නෙ.

    ehema denna be. Annually disclose karanna one
     
    • Like
    Reactions: kingcapton

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැම බැංකුවම එකතු කරාම ලක්ශ 18 පනිනවා නම් බෑ ද?
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    2025 /2026 ඊට වඩා කාලයකට ආදායම වැඩි වෙන්නෙ නැත්නම් 27 /28 වැඩි කාලයක් දාන්න පුලුවන් මං හිතන්නෙ.
    ehema baha. awuruddak sadaha thamai oka denna thiyenne. next year ekata ayeth denna wenawa
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,707
    113
    අලුත් id එක ගත්තා නම් ?
    oka submit karanna nam TIN eka ganna wenawa..
    TIN eka gattata passe bank interest details IRD ekata yanawa athi.. Mokada 23/24 financial year eke godak ayage WHT/advance income tax .. IRD site eke auto fill wela tibba
     
    • Like
    Reactions: lasankandy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    අහුවෙනවා ද?
    අලුත් id එක ගත්තා නම් ?
    IRD සයිට් එකට ලොග් වෙන්න පුලුවන් නං බලන්න පුලුවන්
    මගේ නං බැංකු වලින් කැපෙන WHT එක Auto fill වෙලා තිබුනා, හැබැයි NTB එකේද කොහෙද ඒව ෆිල් වෙලා තිබ්බෙ නැහැ BOC/Seylan/Comb ඒව ෆිල් වෙලා තිබුනෙ මතක විදියට. දැන් අනික් ඒවත් හදලද දන්නෑ
    අලුත් සහ පරන ID නම්බර් දෙක නං මැප් කරලා ඇති බන් ඒව ලොකු සීන් නෙමෙයිනේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oka submit karanna nam TIN eka ganna wenawa..
    TIN eka gattata passe bank interest details IRD ekata yanawa athi.. Mokada 23/24 financial year eke godak ayage WHT/advance income tax .. IRD site eke auto fill wela tibba

    TIN අරන් නෑ නේ.

    IRD සයිට් එකට ලොග් වෙන්න පුලුවන් නං බලන්න පුලුවන්
    මගේ නං බැංකු වලින් කැපෙන WHT එක Auto fill වෙලා තිබුනා, හැබැයි NTB එකේද කොහෙද ඒව ෆිල් වෙලා තිබ්බෙ නැහැ BOC/Seylan/Comb ඒව ෆිල් වෙලා තිබුනෙ මතක විදියට. දැන් අනික් ඒවත් හදලද දන්නෑ
    අලුත් සහ පරන ID නම්බර් දෙක නං මැප් කරලා ඇති බන් ඒව ලොකු සීන් නෙමෙයිනේ

    එහෙනම් හරි යන්නෙ නෑ නේ. 5%ක් අවුලක් නෑ බන්. 10%ක් වැඩී. ඒකයි මොකක් හරි කරන්න බැලවේ