එදා මෙදා තුර වැඩිපුරම උපයන ක්‍රීඩකයා වීමේ අවස්තාව ඔහු අතහැරියා. මන්ද සෑම විටම මුදලට මිලට ගත නොහැකි දේත් පවතින බැවිනි..
ලංකාවේ සමහරක් ක්‍රීඩකයන්ට මේ ගුණාංග හීන.. පවුම් මිලියන 120ක් තබා රුපියල් මිලියන 20කට පවා කොන්ත්‍රාත්තු අත්සන් නොකරන පරාජිතයන්ට ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාගෙන් පාඩමක්..
මෙසීට උපතින් වර්ධනය නොවන ලෙඩක් තිබුනා... ඒක එලියට ආවේ මෙසීට අවුරුදු 10-11 කාලේ වගේ... මෙසී අඩි 5කට වඩා උස යන්න හිටිය කෙනෙක් නෙවෙයි... මෙසීගේ පවුලේ අයට ඒවට අවශ්‍ය treatments ගන්න සල්ලි තිබිලා නෑ... මෙසී තාත්තා එක්ක පුලුවන් හැම football club එකකට apply කරා දක්ශතා පෙන්නලා.. ඒත් අර ලෙඩේ නිසා කිසි කෙනෙක් මෙසීව බාරගත්තේ නෑ. අන්තිමේදි barcelona club එක මෙසීව බාර ගත්තා talent එක දැකලා... ඒ වගේම එයාගේ ලෙඩේ සම්පූර්ණයෙන් සනීප කරන්න වියදම් එයාලා දැරුවා! අදටත් මෙසී legend කෙනෙක් වෙන්නේ FCB එක එයාට උදව් කරපු නිසා. ඒකයි මෙසී එයාලා එක්ක ඉන්නේ. Copied