ලියොනල් මෙසී 💎💎

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,166
    8,158
    113
    M-Town
    එදා මෙදා තුර වැඩිපුරම උපයන ක්‍රීඩකයා වීමේ අවස්තාව ඔහු අතහැරියා. මන්ද සෑම විටම මුදලට මිලට ගත නොහැකි දේත් පවතින බැවිනි..

    ලංකාවේ සමහරක් ක්‍රීඩකයන්ට මේ ගුණාංග හීන.. පවුම් මිලියන 120ක් තබා රුපියල් මිලියන 20කට පවා කොන්ත්‍රාත්තු අත්සන් නොකරන පරාජිතයන්ට ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාගෙන් පාඩමක්..
    FB_IMG_1626280183483.jpg

    මෙසීට උපතින් වර්ධනය නොවන ලෙඩක් තිබුනා... ඒක එලියට ආවේ මෙසීට අවුරුදු 10-11 කාලේ වගේ... මෙසී අඩි 5කට වඩා උස යන්න හිටිය කෙනෙක් නෙවෙයි... මෙසීගේ පවුලේ අයට ඒවට අවශ්‍ය treatments ගන්න සල්ලි තිබිලා නෑ... මෙසී තාත්තා එක්ක පුලුවන් හැම football club එකකට apply කරා දක්ශතා පෙන්නලා.. ඒත් අර ලෙඩේ නිසා කිසි කෙනෙක් මෙසීව බාරගත්තේ නෑ. අන්තිමේදි barcelona club එක මෙසීව බාර ගත්තා talent එක දැකලා... ඒ වගේම එයාගේ ලෙඩේ සම්පූර්ණයෙන් සනීප කරන්න වියදම් එයාලා දැරුවා! අදටත් මෙසී legend කෙනෙක් වෙන්නේ FCB එක එයාට උදව් කරපු නිසා. ඒකයි මෙසී එයාලා එක්ක ඉන්නේ. Copied
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Laliga එකේ presidentම කිව්වා barca වලින් මෙසීට දෙන salary එක කිසිම club එකකට මැච් කරන්න පුලුවුන්කමක් නැහැ කියලා. තව ඉතින් barca වල පොඩි playersලව පවා විකුනනවා මෙසීගේ signing එක register කරන්න. තව වැඩි සැලරි ගන්න ග්‍රීස්මන් වගේ අයව විකුනන්න යනවා. එලියට සුන්දර කතාවක් පෙනුනට ඉතින් ඇතුලෙන් යන්නේ මෙසී වෙනුවෙන් හැමදේම club එක sacrifice කරන වැඩක්.

    https://www.goal.com/en/news/barcel...se-200m-keep-messi/1v10fvr9uncdv1qbs5sh7832q7
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    එදා මෙදා තුර වැඩිපුරම උපයන ක්‍රීඩකයා වීමේ අවස්තාව ඔහු අතහැරියා. මන්ද සෑම විටම මුදලට මිලට ගත නොහැකි දේත් පවතින බැවිනි..

    ලංකාවේ සමහරක් ක්‍රීඩකයන්ට මේ ගුණාංග හීන.. පවුම් මිලියන 120ක් තබා රුපියල් මිලියන 20කට පවා කොන්ත්‍රාත්තු අත්සන් නොකරන පරාජිතයන්ට ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාගෙන් පාඩමක්..
    මෙතනම තියනවා හිතන්න දෙයක් මෙසී අතෑරපු ගාන ලොකුවුනා‌ට මෙතෙක් හම්බුකරපු දේවල් එක්ක එයාට ඒවා අතඅරිනඑක සුළුදෙයක්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Laliga එකේ presidentම කිව්වා barca වලින් මෙසීට දෙන salary එක කිසිම club එකකට මැච් කරන්න පුලුවුන්කමක් නැහැ කියලා. තව ඉතින් barca වල පොඩි playersලව පවා විකුනනවා මෙසීගේ signing එක register කරන්න. තව වැඩි සැලරි ගන්න ග්‍රීස්මන් වගේ අයව විකුනන්න යනවා. එලියට සුන්දර කතාවක් පෙනුනට ඉතින් ඇතුලෙන් යන්නේ මෙසී වෙනුවෙන් හැමදේම club එක sacrifice කරන වැඩක්.

    https://www.goal.com/en/news/barcel...se-200m-keep-messi/1v10fvr9uncdv1qbs5sh7832q7
    එහෙම කරන්නෙ මෙසී ඉන්න කොට ක්ලබ් එකට ලොකු අදායමක් ලැබුනා. මේ අවුරුද්දෙ ස්පොන්සර්ස් ල ගනන් දීල තිබුන මෙසී ඇතුලුව සහ මෙසී නැතුව කියල.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Asama player kenek.

    Ape cricket wala nam ohoma baha ban... ape eunta hariyatama $ Contract eka thiyenna one naththam ithin lawyers la ekka awilla thaga daanava cricket board ekata salli illala.. habai match ekak gahanna giyaama rewenava...

    issella perfomance pennalla salli illuwath kamak naha...

    performance 0 hebei contract eka nam thiyenna one A+ ekak