ලියෝ මෙසී

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,146
    8,145
    113
    M-Town
    තමන්ගේ පාපන්දු ජීවිතයේ අලුත්ම නවාතැන විදියට ඇමෙරිකාව තෝරාගත්තු ලියෝ මෙසී අද ඔහුගේ පළමු තරගය ක්‍රීඩා කළා.

    මෙසී ක්‍රීඩා කරන්නේ ඉන්ටර් මයාමි ක්‍රීඩා සමාජයට.

    මේ ක්‍රීඩා සමාජයේ සම හිමිකරුවා තවත් සුපිරි පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම්.

    බෙකම් තමයි ඇමෙරිකාවට ආපු මුල්ම පාපන්දු තරුව. බෙකම් දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වගේම හොඳ ව්‍යාපාරිකයෙක්.

    පසුව ඔහු ඉන්ටර් මයාමි ක්‍රීඩා සමාජය මිලට ගත්තා.

    ලොව එදා මෙදාතුර බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා සිය ක්‍රීඩා සමාජයට ගෙන්වා ගන්න ලොකුම වැඩ කොටසක් කළේ බෙකම්.

    ඩේවිඩ් බෙකම් සහ ඔහුහේ බිරිඳ වික්ටෝරියා බෙකම් එංගලන්තයේ බලවත්ම සහ ජනප්‍රියතම පවුලක්.

    බෙකම් ගේ බාල පුතුන් තිදෙනාම දැඩි මෙසී රසිකයන්.

    මෙසී ගේ පළමු තරගය නරඹන්න ෆ්ලොරිඩාවේ DRV PNK ක්‍රීඩා පිටිය පිරෙන්න රසිකයො හිටියා.

    ඇමෙරිකාව සුවිශේෂි රටක්.

    ඇමෙරිකාවේ ජනප්‍රිය සංස්කෘතිය ලෝකයෙන් වෙනස්.

    ඇමෙරිකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව ඇමෙරිකන් ෆුට්බෝල්. ඒක ඇමෙරිකාවටම ආවේණික ක්‍රීඩාවක්.

    ඊටපස්සේ බාස්කට්බෝල් සහ බේස්බෝල් ඇමෙරිකාවේ ජනප්‍රියතම ක්‍රීඩා.

    ඔවුන් පාපන්දු නරඹන්නෙ නැති තරම්.

    හැබැයි මෙසී ගේ පළමු තරගය නරඹන්න ක්‍රීඩා පිටිය පිරෙන්නම ඇමෙරිකානුවො ඇවිත් හිටියා.

    ඒ විතරක් නෙවෙයි.

    විශේෂ අමුත්තන් සඳහා වෙන් කෙරුණු කුටිය පිරෙන්නම සුවිශේෂි ප්‍රභූ පුද්ගලයො ඇවිත් තිබුණා.

    එක්කෙනෙක් ලෙබ්‍රෝන් ජේම්ස්.

    ලේකර්ස් කණ්ඩායමේ සුප්‍රසිද්ධ බාස්කට්බෝල් තරුව, ඇමෙරිකානු ක්‍රීඩා ඉතිහාසයේ වර්තමාන වීරයා, ක්‍රීඩාවෙන් බිලියනපතියෙක් වූ ලෙබ්‍රෝන් ජේම්ස් එතන හිටියා.

    සෙරීනා විලියම්ස්. ග්‍රැන්ඩ් ස්ලෑම් 23ක් එක්ක ලෝකයේ හොඳම ටෙනිස් ක්‍රීඩිකාව විදියට අභිශේක කෙරුණු සෙරීනා හිටියා. ඇය ඇමෙරිකානු ජනතාවගේ වීරයෙක්.

    ට්‍රිස්ටන් තොම්ප්සන් හිටියා. ඔහුත් සුප්‍රසිද්ධ බාස්කට්බෝල් ක්‍රීඩකයෙක්.

    ඇමෙරිකානු පොප් සංස්කෘතියේ සලකුණ කිම් කඩෑෂියන්. ඇමෙරිකාවේ බලපෑම් සහගතම, ධනවත්ම කාන්තාව.

    මේ හැමෝම ලියො මෙසී ගේ පළමු තරගය නැරඹීමට ඇවිල්ලා හිටියා.

    මේ සියලූම දෙනා ඇමෙරිකාවේ ජනප්‍රියතම තරු.

    ඇමෙරිකාවේ ධනවත්ම, බලවත්ම, බලපෑම් සහගතම ප්‍රභූවරු.

    මේ ඇමෙරිකාවේ පුවත් මවන, ඇමෙරිකානු ජනතාවගේ වීරයො.

    මෙසී ක්‍රීඩා පිටිය ඇතුලට යන මොහොතේ, ඇමෙරිකාවේ ධනවත්ම බලවත්ම සුපිරි තරු තමන්ගේ මොබයිල් ෆෝන් එලියට ගත්තා.

    මෙතෙක් කාලයක් ඔවුන් එක්ක ඡායාරූප ගන්න මිනිස්සු පොර කෑවා.

    පැපරාසියොන්ගේ ඉඳන් සාමාන්‍ය ජනතාව දක්වාම මිනිස්සු ඔවුන්ගේ ඡායාරූප ගත්තා, වීඩියො කළා.

    හැබැයි ඒ විශේෂ මොහොතේ මේ සුපිරි තරු නිරායාසයෙන්ම මෙසී ගේ ඡායාරූප ගත්තා, වීඩියො කළා.

    මේ මොහොත සියලූම ඇමෙරිකානු මුද්‍රිත, විද්‍යුත්, ඩිජිටල් මාධ්‍යයේ ප්‍රධාන පුවත වෙලා.

    ආර්ජන්ටිනාවේ රොසයිරො නගරයේ ඉපදිලා පාපන්දුවෙන් ලෝකයම දිනපු ලියොනෙල් ඇන්ද්‍රෙස් මෙසී ඒ තරම් විශාල ක්‍රීඩකයෙක්, විශාල මිනිහෙක්.

    ඇමෙරිකාව මෙච්චර කාලයකට පාපන්දු ගණන් නොගත්ත රටක්.

    ඔවුන්ගේම ක්‍රීඩා නරඹලා, විනෝද වෙච්ච රටක්.

    හැබැයි තවදුරටත් ඔවුන්ට පාපන්දු නොසලකා හැරිය නොහැකි මොහොතක් උදා වෙලා.

    මන්ද ලියොනෙල් ඇන්ද්‍රෙස් මෙසී ඇමෙරිකාවට ඇවිල්ලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536

    Fanboyslagen ena athal eka sadaakalika ne ban.

    MLS kiyanne retirement league ekak. Suadi league ekath ehemai.

    ewata TV revenue patta adui. So sustainable ne.

    Umba intrested nam Chinese super league eka gana kiyawapan. Covid ekata kalin patta investment karapu ekak. dan hoyannath ne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත

    කොට පයියන්ට මොන ෆුට්බෝල් ද බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    ඕවා නෙක්ස්ට් ලෙවල් පොන්සි ස්කීමා
    Yeah wenna puluwan.

    Saudi un dan patan aran scene eka. Mey paara maara set ekak eheta giya. Young un hitan giya. Kochara kal hype eka tiyeida danne ne. Anika saudi wage backward ratakata football wage ewa hariyanne ne. :ROFLMAO: :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    Yeah wenna puluwan.

    Saudi un dan patan aran scene eka. Mey paara maara set ekak eheta giya. Young un hitan giya. Kochara kal hype eka tiyeida danne ne. Anika saudi wage backward ratakata football wage ewa hariyanne ne. :ROFLMAO: :ROFLMAO:
    සෞදි නම් ෆුට් බෝල් ගහන්නේ ගොඩක් කල් ඉදන්, මුස්ලිම් උන් ෆුට්බෝල් වලට මාර ආසයි . ඔය 2000 විතර ප්ලේස්ට්වෙශන් වලට ආව ෆුට්බෝල් ගේම්ස් වලත් සෞදි ටීම් එක හිටියා . උන්ට ගේම් එක අප් කරන්න පුලුවන් හේතු

    ගේම් එකට ආස ක්‍රවුඩ් එකක් ඉන්නවා
    ඉන්වෙස්ට් කරන්න සල්ලි තියනවා

    සෞදි උන්ගේ එන්ඩුවර්න්ස් තියනවා ඕකුන්ට ගැලපෙන ක්‍රීඩාවක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    සෞදි නම් ෆුට් බෝල් ගහන්නේ ගොඩක් කල් ඉදන්, මුස්ලිම් උන් ෆුට්බෝල් වලට මාර ආසයි . ඔය 2000 විතර ප්ලේස්ට්වෙශන් වලට ආව ෆුට්බෝල් ගේම්ස් වලත් සෞදි ටීම් එක හිටියා . උන්ට ගේම් එක අප් කරන්න පුලුවන් හේතු

    ගේම් එකට ආස ක්‍රවුඩ් එකක් ඉන්නවා
    ඉන්වෙස්ට් කරන්න සල්ලි තියනවා

    සෞදි උන්ගේ එන්ඩුවර්න්ස් තියනවා ඕකුන්ට ගැලපෙන ක්‍රීඩාවක්
    Footballers lata hariyanne ne ban e league eka. Football is much more than just playing. Umba unge ganu dakala tiyeanwada? godak un modelsla. wadi hariyata andum aduwen andinne. Party scene ekey inne. Ewa tiyeanwada saudi wala? Dubai nam itin ewa aulak ne :yes: :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    Footballers lata hariyanne ne ban e league eka. Football is much more than just playing. Umba unge ganu dakala tiyeanwada? godak un modelsla. wadi hariyata andum aduwen andinne. Party scene ekey inne. Ewa tiyeanwada saudi wala? Dubai nam itin ewa aulak ne :yes: :yes:
    සෞදි කාරයෝ කවද්ද සෞදි වල ෆන් ගත්තේ . හැම සිකුරාද හවසම බහරේන් බහිනවා කුඩු වෙන්න ගහනවා ක්ලබින්. උබ සෞදි වලින් එන ප්ලේන් වල යන්න ඕනේ ගෑනු නිකාබ් එකෙන් එන්නේ අනේ ටේක් ඕෆ් කරපු ගමන් ගෑනු පෝලිමේ ලැට් එකේ එන්නේ ස්කීනි ගහලා ශෝට් ගහලා පට්ට ලස්සනයි උන් රත්‍රන් පාට සුදක් ඉන්නේ මාර සුවදයි උන් ගාව පට්ට පෆියුම්. ඔය සෞදිය වැඩිකල් ඕම තියෙන් නැ රැඩිකල් වෙනස්කම් ගේන්න තමා ඔය දේවල් අලුත් කුමාරය කරන්නේ . සෞදියේ තිබ්බ ආගමික පාලනය ටික ටික ඉවර වෙන්වා ඩුබායි ලයින් එකට යන්න වෙනවා .
     
    • Like
    Reactions: aggregate

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    සෞදි කාරයෝ කවද්ද සෞදි වල ෆන් ගත්තේ . හැම සිකුරාද හවසම බහරේන් බහිනවා කුඩු වෙන්න ගහනවා ක්ලබින්. උබ සෞදි වලින් එන ප්ලේන් වල යන්න ඕනේ ගෑනු නිකාබ් එකෙන් එන්නේ අනේ ටේක් ඕෆ් කරපු ගමන් ගෑනු පෝලිමේ ලැට් එකේ එන්නේ ස්කීනි ගහලා ශෝට් ගහලා පට්ට ලස්සනයි උන් රත්‍රන් පාට සුදක් ඉන්නේ මාර සුවදයි උන් ගාව පට්ට පෆියුම්. ඔය සෞදිය වැඩිකල් ඕම තියෙන් නැ රැඩිකල් වෙනස්කම් ගේන්න තමා ඔය දේවල් අලුත් කුමාරය කරන්නේ . සෞදියේ තිබ්බ ආගමික පාලනය ටික ටික ඉවර වෙන්වා ඩුබායි ලයින් එකට යන්න වෙනවා .
    Hahaha wenna puluwan machan. Komath un kamathen newi ban owa karanne. So owa wadi kal tiyene ne. Okunge cruel panishment tibbe naththan godak welawata owa nathara wela. Maley un balapan. unuth muslim set ekakne. Un yako karanne nathi deyak ne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    Hahaha wenna puluwan machan. Komath un kamathen newi ban owa karanne. So owa wadi kal tiyene ne. Okunge cruel panishment tibbe naththan godak welawata owa nathara wela. Maley un balapan. unuth muslim set ekakne. Un yako karanne nathi deyak ne
    ඔව් ඒක හරි. මෙහෙ උන් නම් ඌරුමසුත් කාල හොදට බොනවා 😂
     
    • Haha
    Reactions: tharakaf

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇමෙරිකා කියන්නේ නම් සුවිශේෂී රටක් තමයි. ගොඩක් සිංහළු ඇමරිකාවට යන්න එහෙම කැමති නෑ..
    දැන් ඇමරිකන් උන්ට cricket team එකකුත් තියනවා නේද?
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඊයේ united vs arsenal game එකටත් හිටියේ 85000 ක් විතර ඇවිල්ල.. USA වල ඕනේ තරම් football fans ල ඉන්නවා ඒත් බලු බල්ලෙක් MLS බලන්නේ නැහැ usa උන් උනත් බලන්නේ premier league :lol: අනික මෙසීල, රොනල්ඩෝල කාලේ ඉවරයි උන්ගේ ටෝක්සික් ෆැන් බේස් එකෙන් පට්ට ආතල් මම ගන්නේ :rofl:
     
    • Like
    Reactions: NRTG