ලිලිපුට්ටන්ගේ කෑම
.
ඇතුලට වර
.
.
.
.
.
.
.
.
කෑම කිව්වාම ඉතින් ලෝකේ එක එක රටවල නා නා ප්‍රකාරයෙන් තියෙනවනේ ආයිබෝං.මම හිතන්නේ මේක කියෝන හැමෝම ලිලිපුට්ටෝ ගැන අහල තියෙනවා......
ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ
හැබැයි මේ තියෙන්නේ ලිලිපුට්ටෝ කන කෑම නම් නෙවෙයි,උන් ඇත්තටම ජීවත් උනානම් හැබැයි ඉතින් මේ වගේ කෑම තමයි උනුත් කන්නේ.මේක හදල තියෙන්නේ ගලිවර්ගේ පරම්පරාවේ,ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ම තමයි.
හිතාගන්නත් බැරි තරමේ සිඟිති,එහෙමත් නැත්තං පරිමාණයෙන් ඉතා කුඩා කෑම වර්ග යොදාගෙන කරපු අරුම නිර්මාණ කීපයක් පල්ලැහැ තියෙනවා.
දැන් ඉතින් අහන්නෙපා මම මේවා හදල තියෙනවද කියල,මම හදපුවා නම් නෙවෙයි මෙව්වා ඈ.....
මේකේ තියෙන කාසිය එක්ක බැලුවාම තියෙන කෑම පිඟානේ තරම හිතාගන්න පුළුවන් නේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
බලාලා හොඳයි නම් සකල කිරිවාසී හුදී ජනයාගේ දැනගැනීම පිණිස උස්සලා යනු යෙහෙකි

Last edited:

TFS 7+