ලිලිපුට්ටන්ගේ කෑම

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලිලිපුට්ටන්ගේ කෑම

    .
    ඇතුලට වර
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කෑම කිව්වාම ඉතින් ලෝකේ එක එක රටවල නා නා ප්‍රකාරයෙන් තියෙනවනේ ආයිබෝං.මම හිතන්නේ මේක කියෝන හැමෝම ලිලිපුට්ටෝ ගැන අහල තියෙනවා......
    ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ :p
    හැබැයි මේ තියෙන්නේ ලිලිපුට්ටෝ කන කෑම නම් නෙවෙයි,උන් ඇත්තටම ජීවත් උනානම් හැබැයි ඉතින් මේ වගේ කෑම තමයි උනුත් කන්නේ.මේක හදල තියෙන්නේ ගලිවර්ගේ පරම්පරාවේ,ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ම තමයි.
    හිතාගන්නත් බැරි තරමේ සිඟිති,එහෙමත් නැත්තං පරිමාණයෙන් ඉතා කුඩා කෑම වර්ග යොදාගෙන කරපු අරුම නිර්මාණ කීපයක් පල්ලැහැ තියෙනවා.
    දැන් ඉතින් අහන්නෙපා මම මේවා හදල තියෙනවද කියල,මම හදපුවා නම් නෙවෙයි මෙව්වා ඈ.....


    Miniature-Food-Sculpture_Shay-Aaron2.jpg

    මේකේ තියෙන කාසිය එක්ක බැලුවාම තියෙන කෑම පිඟානේ තරම හිතාගන්න පුළුවන් නේ
    .
    .
    Miniature-Food-Sculpture2.jpg

    .
    .
    Miniature-Food-Sculpture.jpg

    .
    .
    miniature-food-sculpture2.jpeg

    .
    .
    miniature-food-sculpture4.jpeg

    .
    .
    0fa11971-5b14-4a6c-af6f-9299fcf30993.jpg

    .
    .
    miniature-food-sculpture7.jpeg
    .
    .
    .
    mini-7-4f8c72e339720.jpg

    .
    .
    125794776_201n.jpg

    .
    .
    1386516408_shayaaron_01.jpg
    .
    .
    .
    0_a4874_408aee9a_XL.jpg

    .
    .
    miniature-food-sculpture17.jpeg

    .
    .
    10379693_23818.jpg
    .
    .
    .
    946034_original.jpg

    ..
    .

    බලාලා හොඳයි නම් සකල කිරිවාසී හුදී ජනයාගේ දැනගැනීම පිණිස උස්සලා යනු යෙහෙකි:yes:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහේ යන්න වෙයි කන්න නම්:lol:
    අනෙ මටනම් බෑ ඔය ලිලිපුට්ටො හොයන් යන්න........:baffled::lol: ඔයාම ගිය වෙලාවක එහෙනම් ගෙනත් දෙන්නකො මට....:lol:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    අම්මෝ...මේවා කොච්චර කන්න වෙයිද බඩ පිරෙන්න??