ලිව්වොත් මරණවා

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
ලිව්වොත් මරණවා



[FONT=&quot]තමන් සම්බන්ධ ප‍්‍රවෘත්තියක් පුවත්පතේ පළ කළහොත් අසුවන තැනකදී පහර දී මරා දමන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න දුරකතන ඇමතුමක් දී මරණ තර්ජනය කළැයි ලංකාදීප මාතර වාර්තාකරු ක‍්‍රිෂාන් ජිවක ජයරුක් මාධ්‍යවේදියා මාතර පොලිසිට ඊයේ ([/FONT]1) [FONT=&quot]පැමිණිලි කර තිබේ.[/FONT]
බ‍්‍රහස්පතින්දා සවස 1.52[FONT=&quot]ට පමණ තමාට දුරකතන ඇමැතුමක් දුන් පළාත් සභා මන්ත‍්‍රී මා ගැන ප‍්‍රවෘත්තියක් ලැබුණා දැයි අසා දිගින් දිගටම කුණුහරුපෙන් බැණ වැදුණු බවත් ජයරුක් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.[/FONT]
‘‘[FONT=&quot]පත්තෙරේ ගියොත් බලාගන්නම් මම[/FONT], [FONT=&quot]තමුසේ මට කියන්න එපයැ මම ඒක ලියනව කියලා. තමුසේ දැන ගන්න ඕන නේ ඕයි මේව පත්තේරේ ගියාම අපට ලැජ්ජයි කියල. බුරුවා[/FONT], [FONT=&quot]තමුසේ හැම එකම ලියනව...... ..පුතා තමුසේ අමාරුවේ වැටෙන්න එපා. මාත් එක්ක හැප්පිලා. අන්තිමට වෙන්නේ මොකක්ද බලමු. උඹට ඕන නම් මම බැන්නයි කියලත් පත්තරේ දාපන්. මම ඒකත් බලා ගන්නම්. අන්තිමට.......... පුතා දැන ගන්න එපැයැ අපිට ලැජ්ජයි කියල අනෙක් කිසිම පත්තරකාරයෙක් ඕව දාන්නේ නැහැ. එහෙ දාන්නට නම් ඊට කලින් මගෙන් අහනවා. ජ්‍යෙෂ්ට මාධ්‍යවේදීන් පවා එහෙමයි. තමුසේ හිතන් ඉන්නව ද තමුසේ මාතර ලොකු පත්තරකාරයෙක් කියල මාතර අනිත් මාධ්‍යවේදිනුත් මේක දාන්නේ නැහැ. කියල මට කීවා. ආ හරි බලාගමු. තමුසේ මේකත් ලියනව. මම එකෙකුටවත් බය නැහැ.[/FONT]’’[FONT=&quot] යනුවෙන් ඔහු බැන වැදි තිබේ.[/FONT]

[FONT=&quot]අදාල මන්ත්‍රිවරයාගේ නිවසට පසුගියදා සොරුන් පැන රුපියල් ලක්ෂ 3කට ආසන්න රණ් භාණ්ඩ ‍රැගෙන යාම පිළිබද ප්‍රවෘත්තිය ක්‍රිෂාන් විසින් සිය කතෘ මණ්ඩලය යොමුකර තිබු අතර අදාල ප්‍රවෘත්තිය පුවත් පතේ පල වි තිබුනේද නැ.


( උපුටා ගැනීම - ලංකාවේ News)
[/FONT]