ලිස් ට්‍රස් බැල්ලිත් යයි

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පුටින් ජනාධිපති වෙද්දි මම පහ වසරෙ. දැන් බැඳල ලමයිනුත් ඉන්නව. Post graduatuth ඉවරයි. තාම පුටින් ජනාධිපති. මේ ගෑනි හිතන් ඇති ඌ එලවන්න 😂
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    liz.jpg
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුටින් ජනාධිපති වෙද්දි මම පහ වසරෙ. දැන් බැඳල ලමයිනුත් ඉන්නව. Post graduatuth ඉවරයි. තාම පුටින් ජනාධිපති. මේ ගෑනි හිතන් ඇති ඌ එලවන්න 😂

    පුටින් ජනා වෙනකොට රුසියාව කියන්නේ බංකොලොත් රාජ්‍යයක්... අද මුලු බටහිරම දනගස්සනව.....​

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    පුටින් ජනා වෙනකොට රුසියාව කියන්නේ බංකොලොත් රාජ්‍යයක්... අද මුලු බටහිරම දනගස්සනව.....​

    Imf gihin hitiye naya gevanna baruva 😉
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    පුටින් ජනා වෙනකොට රුසියාව කියන්නේ බංකොලොත් රාජ්‍යයක්... අද මුලු බටහිරම දනගස්සනව.....​

    එහෙ බැරි එවුන් යනව පුලුවන් එකෙක්ට කරගන්න දීල.

    මෙහෙ වල පයයි ගොඩපයයි තියන් ඉන්න වේ*ගෙ පුතාලා මැරනෙකල් යන්නෑ. මැරුණත් තමන්ගෙ දුවලා පුතාලට දීලා තමයි මැරෙන්නෙ :angry:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    එහෙ බැරි එවුන් යනව පුලුවන් එකෙක්ට කරගන්න දීල.

    මෙහෙ වල පයයි ගොඩපයයි තියන් ඉන්න වේ*ගෙ පුතාලා මැරනෙකල් යන්නෑ. මැරුණත් තමන්ගෙ දුවලා පුතාලට දීලා තමයි මැරෙන්නෙ :angry:

    ඒහෙම ඉන්නෙ මොකද කියල දන්නවද ඔයා.....? 🎹🎹
    දන්නෙ නෑනෙ... :rolleyes::rolleyes:
    හොරාකන්න ---- හොරාකන්න:yes::yes:
     
    • Love
    Reactions: hasithayad

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113

    පුටින් ජනා වෙනකොට රුසියාව කියන්නේ බංකොලොත් රාජ්‍යයක්... අද මුලු බටහිරම දනගස්සනව.....​

    රුසියාවේ වුනේ සෝවියට් සංගමය බිඳ වැටුනට පස්සේ සිද්ධ වෙච්ච ආර්-ථික කඩාවැටීම. ඒක ආපහු ටික ටීක වර්-ධනය වෙච්ච එක සාමාන්‍ය දෙයක්. හරියට ලංකාවේ ජීඩීපී එක වැඩි වෙනවා වගේ තමයි. පුටින් ඒකට ලොකු බලපෑමක් කළා කියල මම හිතන්නේ නැහැ.