ලිෆ්ට් එකේ යන විදිහ කියල දියන්කෝ

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ලිෆ්ට් එකේ යන විදිහ කියල දියන්කෝ

    ලිෆ්ට් එකක අපිට ඕන තට්ටුවට යන්නෙ කොහොමද කියල ස්ටෙප් බ්‍යි ස්ටෙප් කියා දියල්ලා. අර මිනිස්සු පොර කකා ඔබන එක හරියට කරන විදිහ. :(
    වැදගත් විදිහට ලිෆ්ට් එකේදි හැසිරෙන විදිහත් කියන්න (lift manners)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පඩිපෙලේ නගිද්දි කකුල පැටලෙනවා බන් :lol::lol:

    බැට්මෑන්ගෙ වගේ විදින්න පුලුවන් ලණුවක් හදාගනිං. ඒක නගින්න ඕනෙ තට්ටුවට විදල එල්ලිලා උඩට පලයං :yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔයි බං, යූටියුබ් එකේ සර්ච් පාරක් ගහල බලපං කො. ගොසිප් ලඩ වලට අම්තරව එවගේ වැඩ වලටත් පාවිච්චි කරන්න පුලුවන් එවා ;)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලිෆ්ට් එකක අපිට ඕන තට්ටුවට යන්නෙ කොහොමද කියල ස්ටෙප් බ්‍යි ස්ටෙප් කියා දියල්ලා. අර මිනිස්සු පොර කකා ඔබන එක හරියට කරන විදිහ. :(
    වැදගත් විදිහට ලිෆ්ට් එකේදි හැසිරෙන විදිහත් කියන්න (lift manners)

    ubage gama koheda, wayasa kiyada?? bedalada uba??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලිෆ්ට් එකක අපිට ඕන තට්ටුවට යන්නෙ කොහොමද කියල ස්ටෙප් බ්‍යි ස්ටෙප් කියා දියල්ලා. අර මිනිස්සු පොර කකා ඔබන එක හරියට කරන විදිහ. :(
    වැදගත් විදිහට ලිෆ්ට් එකේදි හැසිරෙන විදිහත් කියන්න (lift manners)

    ඇතුලේ පඩින්න එපා. විශේෂයෙන් තනියෙන් ඉන්නකොට. පැඩලා ආතල් එකේ ඉන්නකොට කරුමෙට හරි වෙනින් ෆලෝ එකක නැවැත්තුවොත් මුණ වහං බැහැපන්......:sorry::sorry:
     
    • Like
    Reactions: Plusky

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඇතුලේ පඩින්න එපා. විශේෂයෙන් තනියෙන් ඉන්නකොට. පැඩලා ආතල් එකේ ඉන්නකොට කරුමෙට හරි වෙනින් ෆලෝ එකක නැවැත්තුවොත් මුණ වහං බැහැපන්......:sorry::sorry:

    :lol::lol: