ලීක් වෙන එව බලන එක හරිද.? වරදිද.?

ලීක් වෙන එව බලන එ&#348

  • හරි

    Votes: 73 40.6%
  • වැරදී

    Votes: 14 7.8%
  • පු# නොදී හිටපන්

    Votes: 93 51.7%

  • Total voters
    180

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උන් ලික් වෙන විදිහට කටයුත් සිද්ද කරගන්නේ අපිට බලන්නනේ පුතී :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Matrix baluwa neda lagadi? :(

    Tika dawasakin oka arila yai :(

    matrix බැලුවේ මොන්ටිසෝරි යන කාලේ යකෝ...:dull:

    matrix එක හැදුවේ දෙවියන් වහන්සේ... :)

    ඉතින් අපිට සාපේක්ෂව සර්වබලදරී දෙවියෝ තමයි උන්නාන්සේ...

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් ලික් වෙන විදිහට කටයුත් සිද්ද කරගන්නේ අපිට බලන්නනේ පුතී :lol:

    ඒක නිකන් හරියට ගෙදර දෝර lock නොකර තිබ්බේ අපිට හොරකං කරන්න තමයි වගේ කතාවක්නේ බොල... :angry:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක නිකන් හරියට ගෙදර දෝර lock නොකර තිබ්බේ අපිට හොරකං කරන්න තමයි වගේ කතාවක්නේ බොල... :angry:

    :yes: :yes:
    porn hub වගේ ගියා නං ඒකෙ තියෙන ටික බලල ඉවර කරන්න ජීවිත කාලෙත් මදි එච්චර තියෙද්දි මේ අත්වැරදීමකිං ලීක් වෙන එව්ව ශෙයා කරගන්නව :( :(
    උන් හිතල කරපුව නෙමේනෙ පස්සෙ අතීතය මතක් කරන්න හරි මොකක් හරි එකකට රෙකෝඩ් කලා වැරදීමකිං ලීක් වුනා මේකෙ උන් හරියට අසහනේට වීඩියෝ කල්ල දැම්ම වගේ බැන බැන ශෙයා කරගන්නෙ :( :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    matrix බැලුවේ මොන්ටිසෝරි යන කාලේ යකෝ...:dull:

    matrix එක හැදුවේ දෙවියන් වහන්සේ... :)

    ඉතින් අපිට සාපේක්ෂව සර්වබලදරී දෙවියෝ තමයි උන්නාන්සේ...

    E unata thaama matrix balala athi una maanasika wiyakoola thaawaya pahawa gihin naha wage ube :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    :yes: :yes:
    porn hub වගේ ගියා නං ඒකෙ තියෙන ටික බලල ඉවර කරන්න ජීවිත කාලෙත් මදි එච්චර තියෙද්දි මේ අත්වැරදීමකිං ලීක් වෙන එව්ව ශෙයා කරගන්නව :( :(
    උන් හිතල කරපුව නෙමේනෙ පස්සෙ අතීතය මතක් කරන්න හරි මොකක් හරි එකකට රෙකෝඩ් කලා වැරදීමකිං ලීක් වුනා මේකෙ උන් හරියට අසහනේට වීඩියෝ කල්ල දැම්ම වගේ බැන බැන ශෙයා කරගන්නෙ :( :(

    mata nam owa balala athi wela ban dan owata yanneth neha,lankawe deyak tama itin mata nam siya rata de siri sepa de kiyanawane