නෑ මචන් මොකුත් ලීක් වෙලා නෑ , දැන් ඕවා ඇතුලට දාගෙන මට Download කරන්න හොද Horror movies ටිකක් කියහන්කෝ, හැබැයි මචන්ලා කතාව පිරිසිදු වෙන්න ඕනේ Evil Dead වගේ ලේ හලාගෙන මැරෙන ඒවා නෙමෙයි , හරියට නිකන් කොන්ජරින්ග් වගේ සුපිරි කතා ටිකක් කියහල්ල හොදේ 


දැනට list එකේ තියෙන්නේ මේවා
1 Annabelle Creation
2 Paranormal Activity 2007
3 Insidious 1.2.3.4
මීට අමතරව තියෙනවනම් කියන්න
owa ekakwath wadak nane bn
wadakata athi ewa nadda?