ලීක් වෙලා

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    නෑ මචන් මොකුත් ලීක් වෙලා නෑ , දැන් ඕවා ඇතුලට දාගෙන මට Download කරන්න හොද Horror movies ටිකක් කියහන්කෝ, හැබැයි මචන්ලා කතාව පිරිසිදු වෙන්න ඕනේ Evil Dead වගේ ලේ හලාගෙන මැරෙන ඒවා නෙමෙයි , හරියට නිකන් කොන්ජරින්ග් වගේ සුපිරි කතා ටිකක් කියහල්ල හොදේ :yes:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    දැනට list එකේ තියෙන්නේ මේවා

    1 Annabelle Creation
    2 Paranormal Activity 2007
    3 Insidious 1.2.3.4
    මීට අමතරව තියෙනවනම් කියන්න
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    man thiyena set ekak..

    rArzDO9.png
     
    • Like
    Reactions: Ash Williams