"චැනල් ප්රවර්ධනය කිරීමේ අරමුනින් share කල විඩියෝවක් නොවන බව සලකන්න. අන්තර්ගතයේ යම්කිසි පනිවිඩයක් ඔහු සමාජයට දෙන්න තැත්කරන නිසා share කල බව කරුණාවෙන් සලකන්න."
අදමයි මචන් මම දන්නේ ඔහොම එකෙක් ඉන්නවා කියලා. දැන් මේ උගේ චැනල් එක බලන ගමන් ඉන්නෙ. මට ඔය උඩින් තිබ්බ වීඩියෝ එක තමා මුලින් බලන්න සෙට් උනේ. බලමු මම උගේ videos හරියට බලල නැති නිසා තාම judgement එකක් දෙන්න අමාරුයි.apo me ponnayage channl eka uba balanavada.mu hodai ganuge jangi atullanna
දැන් ඉන්න කෙල්ලෝ නම් ෆෙමස් වෙන්න කොච්චර දේවල් කරනවද .ඔක්කොම වගේ ස්ක්රිප්ට් ඒවාට කැමති නැති උන් හැලිලා යනවා .Scripted ?
Tiktok pons kenek neda me

සුදු කොල්ලොන්ට ආසයි නේ? එහෙම ආසයි නම් ඔය ඉන්නෙ මම කියලා කියන්නම්!! ඕ යේ.......ඔය ඉන්නේ උඹ නේද![]()
දුවෙක් හදන්න ඕන තමන්ගේ ආත්මේ රැකගෙන ජිවත් වෙන විදියට.පුතෙක් හදන්න ඕන තවත් කෙල්ලෙක්ගේ ආත්මේ නොමරන විදිහට.උබ ගැන නෙවෙයි මචං මම මේ කියන්නේ ඒත් ගොඩක් උන් තමන්ගේ පුත්තු සත්තු වගේ හදලා හොද වෙලාවට මට දුවෙක් නැත්තේ කියනවා. මට ඉන්නේ කෙල්ලයි කොල්ලෝ දෙන්නයි.කොල්ලෝ දෙන්නට හැම වෙලාවේම කියන්නේ උබලගේ අක්කට වෙනවට අකමැති දෙයක් උබලගේ අතින් වෙන කෙල්ලෙකුට වෙන්නත් බෑ කියලා.පෙන්ට බැරි හිපාටුවෙක්
වෙලාවකට හිතෙනවා දුවෙක් නැති එකත් හොදයි කියලා
පිස්සු යකෙක් නෙමේ බන් පිස්සු පකෙක්..Youtube එකේ ඉන්න තවත් මන්ද මානසික පිස්සු යකෙක්![]()
![]()
පිස්සු යකෙක් නෙමේමෙ බන් පිස්සු පකෙක්..
අනිවාදුවෙක් හදන්න ඕන තමන්ගේ ආත්මේ රැකගෙන ජිවත් වෙන විදියට.පුතෙක් හදන්න ඕන තවත් කෙල්ලෙක්ගේ ආත්මේ නොමරන විදිහට.උබ ගැන නෙවෙයි මචං මම මේ කියන්නේ ඒත් ගොඩක් උන් තමන්ගේ පුත්තු සත්තු වගේ හදලා හොද වෙලාවට මට දුවෙක් නැත්තේ කියනවා. මට ඉන්නේ කෙල්ලයි කොල්ලෝ දෙන්නයි.කොල්ලෝ දෙන්නට හැම වෙලාවේම කියන්නේ උබලගේ අක්කට වෙනවට අකමැති දෙයක් උබලගේ අතින් වෙන කෙල්ලෙකුට වෙන්නත් බෑ කියලා.