ලීක් හොය හොය බලන ඔයාට........... 👇

HmNRazor

Well-known member
  • "චැනල් ප්‍රවර්ධනය කිරීමේ අරමුනින් share කල විඩියෝවක් නොවන බව සලකන්න. අන්තර්ගතයේ යම්කිසි පනිවිඩයක් ඔහු සමාජයට දෙන්න තැත්කරන නිසා share කල බව කරුණාවෙන් සලකන්න."

     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය ගොබ්බය නම් විව්ස් ගන්න ඕන ගු ගොඩක් අදි .

    ඕකෙන් ගන්න තියන පණිවිඩේ දැන් ඉන්න කෙල්ලෝ කොල්ලොන්ට ඉවසීම නෑ .අපිටත් කෙල්ලෝ ෆොටෝස් එව්වා අපි එක්ක තරහ උනා
    ඒ උනාට අපි ලීක් කලේ නෑ .දැන් ඉන්න උන්ගේ අමුතුම මයින්ඩ් සෙට් එකක් තියෙන්නේ ,

    ඕය වගේ දේවල් තව ජෙනරේෂන් 2ක් වගේ යද්දී පට්ට නෝමල් දෙයක් වෙනවා
     

    HmNRazor

    Well-known member
  • apo me ponnayage channl eka uba balanavada.mu hodai ganuge jangi atullanna
    අදමයි මචන් මම දන්නේ ඔහොම එකෙක් ඉන්නවා කියලා. දැන් මේ උගේ චැනල් එක බලන ගමන් ඉන්නෙ. මට ඔය උඩින් තිබ්බ වීඩියෝ එක තමා මුලින් බලන්න සෙට් උනේ. බලමු මම උගේ videos හරියට බලල නැති නිසා තාම judgement එකක් දෙන්න අමාරුයි.
     
    • Like
    Reactions: Ragna_SL and Ryan08

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Scripted ?😂
    Tiktok pons kenek neda me
    දැන් ඉන්න කෙල්ලෝ නම් ෆෙමස් වෙන්න කොච්චර දේවල් කරනවද .ඔක්කොම වගේ ස්ක්‍රිප්ට් ඒවාට කැමති නැති උන් හැලිලා යනවා .

    දැන් ටික් ටොක් වල ගිය අව රුද්දේ මුල හිටපු අයගෙන් බාගෙට බාගයක් නෑ .ස්ක්‍රිප්ට් වලට කැමැති අය එල්ලිලා ඉන්නවා
     
    • Like
    Reactions: Ryan08 and HmNRazor

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    mu me boru අනුකම්පාව k dagena views ganna karana wada😂.mokak hari oya wage ekak unoth mu pahu wenidama daanawa oya wage ekak.balahnko itin mu oya kerene video eken danne nati unuth hoya hoya balanna gannawane😂.views higannek oka.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලීක් නෙවෙයි උල්කාපාතයක් වැටුනත් ලංකාවේ උන්ට මතක සති දෙකයි. ඒ නිසා වෙච්ච දේ පාඩමකට අරගෙන මෙතනින් එහාටවත් හරියට ජිවිතේ ගෙනිච්චොත් හොදයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පෙන්ට බැරි හිපාටුවෙක් 🤮🤮

    වෙලාවකට හිතෙනවා දුවෙක් නැති එකත් හොදයි කියලා
    දුවෙක් හදන්න ඕන තමන්ගේ ආත්මේ රැකගෙන ජිවත් වෙන විදියට.පුතෙක් හදන්න ඕන තවත් කෙල්ලෙක්ගේ ආත්මේ නොමරන විදිහට.උබ ගැන නෙවෙයි මචං මම මේ කියන්නේ ඒත් ගොඩක් උන් තමන්ගේ පුත්තු සත්තු වගේ හදලා හොද වෙලාවට මට දුවෙක් නැත්තේ කියනවා. මට ඉන්නේ කෙල්ලයි කොල්ලෝ දෙන්නයි.කොල්ලෝ දෙන්නට හැම වෙලාවේම කියන්නේ උබලගේ අක්කට වෙනවට අකමැති දෙයක් උබලගේ අතින් වෙන කෙල්ලෙකුට වෙන්නත් බෑ කියලා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පිස්සු යකෙක් නෙමේමෙ බන් පිස්සු පකෙක්..
    tenor.gif
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දුවෙක් හදන්න ඕන තමන්ගේ ආත්මේ රැකගෙන ජිවත් වෙන විදියට.පුතෙක් හදන්න ඕන තවත් කෙල්ලෙක්ගේ ආත්මේ නොමරන විදිහට.උබ ගැන නෙවෙයි මචං මම මේ කියන්නේ ඒත් ගොඩක් උන් තමන්ගේ පුත්තු සත්තු වගේ හදලා හොද වෙලාවට මට දුවෙක් නැත්තේ කියනවා. මට ඉන්නේ කෙල්ලයි කොල්ලෝ දෙන්නයි.කොල්ලෝ දෙන්නට හැම වෙලාවේම කියන්නේ උබලගේ අක්කට වෙනවට අකමැති දෙයක් උබලගේ අතින් වෙන කෙල්ලෙකුට වෙන්නත් බෑ කියලා.
    අනිවා

    දුවෙක්ද වේවා පුතෙක් වේවා සමාජෙට වැදගත් කෙනෙක් කරා නම් ඇති
    හැමෝම දොසතරලා ඉංජිනේරුවෝ වෙන්න ඕනේ නැහැ