ලීක් හොය හොය බලන ඔයාට........... 👇

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    දුවෙක් හදන්න ඕන තමන්ගේ ආත්මේ රැකගෙන ජිවත් වෙන විදියට.පුතෙක් හදන්න ඕන තවත් කෙල්ලෙක්ගේ ආත්මේ නොමරන විදිහට.උබ ගැන නෙවෙයි මචං මම මේ කියන්නේ ඒත් ගොඩක් උන් තමන්ගේ පුත්තු සත්තු වගේ හදලා හොද වෙලාවට මට දුවෙක් නැත්තේ කියනවා. මට ඉන්නේ කෙල්ලයි කොල්ලෝ දෙන්නයි.කොල්ලෝ දෙන්නට හැම වෙලාවේම කියන්නේ උබලගේ අක්කට වෙනවට අකමැති දෙයක් උබලගේ අතින් වෙන කෙල්ලෙකුට වෙන්නත් බෑ කියලා.
    අපේ පැත්තෙත් උඹේ පවුලෙ වගේම කෙල්ලයි කොල්ලො දෙන්නයි ඉන්න පවුලක් තියෙනව. ලොකු එකා 95 දෙවෙනි එකා 2001 පොඩිම කෙල්ල දැන් පහ වසරෙද කොහෙද.

    කොල්ලො දෙන්නම සෙල්ලක්කාරයි. වටේම කෙල්ලො. දෙවෙනි එකා තමා වැඩියෙන්ම. ඌ සෑහෙන්න ටෝක් කරල ගහනවලු. ලොකුම එකාට මම එක පාරක් කිව්වෙ උඹටත් නංගි කෙනෙක් ඉන්නව කියල මතක තියාගෙන වැඩ කරන්න කියල.
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    දැන් කාලේ හරි අමාරුයි කෙල්ලො හදන්න.මොකද වැරදි යාලුවො අශ්‍රය කරද්දි ඔවා කරන්න පෙලබෙනවා. අද කාලේ කොල්ලොත් හිතන්නේ ඔවා කරාම හෙන වැඩ්ඩෝ කියලා... අනික අම්මලා තාත්තලා ගුරුවරු කියන දේවල් අහලා හැදෙන්නැති උන් කොහෙවත් යන උන් කියන ඒවා අහලා හැදෙයිද බන්. දෙමව්පියන්ගේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ පැත්තෙත් උඹේ පවුලෙ වගේම කෙල්ලයි කොල්ලො දෙන්නයි ඉන්න පවුලක් තියෙනව. ලොකු එකා 95 දෙවෙනි එකා 2001 පොඩිම කෙල්ල දැන් පහ වසරෙද කොහෙද.

    කොල්ලො දෙන්නම සෙල්ලක්කාරයි. වටේම කෙල්ලො. දෙවෙනි එකා තමා වැඩියෙන්ම. ඌ සෑහෙන්න ටෝක් කරල ගහනවලු. ලොකුම එකාට මම එක පාරක් කිව්වෙ උඹටත් නංගි කෙනෙක් ඉන්නව කියල මතක තියාගෙන වැඩ කරන්න කියල.
    මගේ නම් ලොකු කොල්ලට තාම දහතුනයි ඒ උනාට මචං මම දැම්ම ඉදන් කියනවා මොකද පොඩිකාලේ ඉදන් කිව්වේ නැත්නම් ලොකුවෙලා ඕවා හදන්න බෑ. මෝරපු අතු නමන්න ලේසි නෑ ඒ නිසා ලපටි කාලේම හොද නරක ඔලුවට දාන්න ඕන
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සුදු කොල්ලොන්ට ආසයි නේ? එහෙම ආසයි නම් ඔය ඉන්නෙ මම කියලා කියන්නම්!! ඕ යේ....... 🥴
    හ්ම්.. උඹත් ලීක් කර ගත්ත දවසට මට ලින්ක් එක පීඑම් එකක් දාහන්කෝ එහෙනම් 🤭
     
    • Haha
    Reactions: Stimulus mind