ලීටරේට කිලෝමීටර් 40ද? 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    එහෙනම් 44ක් වගේ කරලා. @Heshan Daminda ප්ලග් දෙක ගලෝලා පොටෝ එකක් දාපන් බලන්න
    ප්ලග් දෙක ගලවන්න ටූල් එකක් තියේ නේද. ඒක නෑනේ.

    AirFilter එහෙම කාලෙකින් මාරු කරෙ නැද්ද??
    කලානේ බන් සර්විස් එකේදී. දැන් මාස හයක් හතක වගේ ඇති.

    View attachment 176419

    ඔතන ලීටර් 3යි මිලිලීටර් 800ක් වත් තියෙනවා

    ලීටර් 7.2ක් පිච්චිලා තියෙනවා.

    400/7.2=55.5ක් පෙට්‍රල් වැඩ කරල තියෙනවා. 125 එකකට හොඳටෝම ඇති ඔය වැඩ කිරිල්ල.
    ඔය 100 එකේනේ බන් ලීටර් 11
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ප්ලග් දෙක ගලවන්න ටූල් එකක් තියේ නේද. ඒක නෑනේ.

    කලානේ බන් සර්විස් එකේදී. දැන් මාස හයක් හතක වගේ ඇති.

    ඔය 100 එකේනේ බන් ලීටර් 11
    ප්ලග් වල පාටෙන් කියන්න පුළුවන් පෙට්‍රල් කරනවද කියලා. මික්ෂර් එක හරිද කියලා

    ළඟ පදිනවනම් වේස්ටේජ් එක වැඩියි. ළඟ ළඟ ගියර් මාරු වෙනකොට. ටොප් එකේ එක දිගට යනවනම් තමා පෙට්‍රල් කරන්නේ.

    ළඟ පදිනවනම් ඔය ගාන නෝමල්. දුර යනවනම් තව කිලෝමීටර් 3-4ක් යයි ලීටරේකට.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වෙන කරාමයක් නම් දැම්මේ නැද්ද කොහෙද. ඔව් හිස් වෙන්නම ඇද්ද.
    රිසව් කූර කලින් වතාවෙ ගැලැව්වම මොනාහරි කරන්න ඇති. අඩුම 1litre වත් එපැයි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Speedometer එක හරියට වැඩ ද බලපන්. මගේ රේ එකේ අවුලක් තිබිලා මං දැම්මා. දැන් හරි ස්පීඩ් එකේ යන්නේ. 30-50 අතරේ මගේ හොඳටම කරන්නේ. දැන් 52 km වගේ කරනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    1. රිසව් එකේ මලී500-600 වෙන්න බෑ උබ බයික්කේ කරාමේ තින පැත්තට ඇල කලාද අනිත් පැත්තේ කාණුවේ තෙල් ටික එන්න ?

    2. ලග දුවනවා නම් තෙල් කරන්නේ අඩුවෙන් තමයි උබේ රයිඩින් පැටර්න් එකත් බලපානවා (කිලෝමීටර් 2-3 යනවා සමහරක් උන් ඒ දුර යද්දී අන්තිම ගියර් එකටවත් වැටිලා නෑ )

    3. 13.5 ලීටර් තිබ්බ කියන්නේ ෆුල් උනාම මේ වගේ අරං මැන්නද ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    එහෙනම් 44ක් වගේ කරලා. @Heshan Daminda ප්ලග් දෙක ගලෝලා පොටෝ එකක් දාපන් බලන්න
    මෙන්න ප්ලග් එක

    16FpRnN.png

    1. රිසව් එකේ මලී500-600 වෙන්න බෑ උබ බයික්කේ කරාමේ තින පැත්තට ඇල කලාද අනිත් පැත්තේ කාණුවේ තෙල් ටික එන්න ?

    2. ලග දුවනවා නම් තෙල් කරන්නේ අඩුවෙන් තමයි උබේ රයිඩින් පැටර්න් එකත් බලපානවා (කිලෝමීටර් 2-3 යනවා සමහරක් උන් ඒ දුර යද්දී අන්තිම ගියර් එකටවත් වැටිලා නෑ )

    3. 13.5 ලීටර් තිබ්බ කියන්නේ ෆුල් උනාම මේ වගේ අරං මැන්නද ?
    1. කරාමේ තියෙන පැත්තටනේ සයිඩ් ස්ටෑන්ඩ් එක වදින්නේ. ඉතින් කොහොමත් ඇල වෙලා තියෙද්දී තමා තෙල් ටික ඇද්දේ.

    3. නෑ මෙහෙම මැන්නේ නෑ. ඒ වුනාට ඔය සයිට් වල තියෙන්නේ ලීටර් 13ක් කියලනේ.