මෙතන තෙල් කොච්චරක් ඇද්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    මැයි 28 ෆුල් ටෑන්ක් ගැහුවේ. ලීටර් 13ක් වදින්න ඕන ෆුල් ටෑන්ක්. දැන් ඉතුරු වෙලා තියෙනවා මෙච්චරක්. කිලෝමීටර් 400ක් දුවලා තියෙනවා. හැබැයි කට්ට පෙන්නන්නේ අඩියේ. මෙතන තෙල් කොච්චරක් තියෙනවා ඇද්ද? තාම රිසර්ව් වැටුනේ නෑ හැබැයි. ලීටරේට 60 ගානේ නම් තව කිලෝමීටර් 400ක් දුවන්න පුළුවන් වෙන්න ඕන, ඒ කියන්නේ තෙල් කට්ටේ භාගයක් පෙන්නන්න ඕන. ඒ වුනාට අඩියෙනේ බන්, ෆුල් ගැහුවම පෙන්නනවා ෆුල් කියල. ඇයි බන් එහෙම පෙන්නන්නේ? 🙄

    58if34D.png

    ErVZZus.png

    GKLe9Ur.png
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    තෙල් කට්ට ඒක තැනකින් එහාට ගියහම තමයි ෆුල් වෙන්නේ බන්. මගෙත් ෆුල් ගැහුවම ටැංකියේ බාගයක් අඩු වෙනකන් ගියත් ෆුල් කියල තමයි පෙන්නන්නේ.ඊට පස්සේ ඒක පාර බහින්න ගන්නේ. ඇනලොග් ෆුවල් ගේජ් නේ තියෙන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    තෙල් කට්ට ඒක තැනකින් එහාට ගියහම තමයි ෆුල් වෙන්නේ බන්. මගෙත් ෆුල් ගැහුවම ටැංකියේ බාගයක් අඩු වෙනකන් ගියත් ෆුල් කියල තමයි පෙන්නන්නේ.ඊට පස්සේ ඒක පාර බහින්න ගන්නේ. ඇනලොග් ෆුවල් ගේජ් නේ තියෙන්නේ.
    dan methana kisima accurate ekak nane ban. ekekta pennuwama qwe methana thawa 6L athi kiyala.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,689
    113
    Miami
    ඔය ටැංකියෙ හැඩය බලපං. හතරැස් පෙට්ටියක් හෝ සිලින්ඩරයක් නෙමෙයිනෙ. ඉතින් එක එක මට්ටම් වල තෙල් තියෙද්දි මීටරේ පෙන්නන්නෙ එක එක ලෙවල්. ෆ්ලෝටරේ අඩියෙම කියල පෙන්නුවට බඩු තියෙන්න පුළුවන්. කෝට්ටක් දාල බලපං.
     
    • Sad
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,098
    3
    118,788
    113
    Gampaha
    ප්ලැටිනාවක් නෙ...
    ඔය හැටි. රිසවු එක කටුවෙන් පෙන්නන්නෙ නෑ...

    ඕක 125 එකනේද?, ලඟ දිවුවොත් ලීටරේට 50ක් විතර කරන්නෙ. දුවන විදිහත් එක්ක ඊටත් අඩු වෙන්න පුලුවන්. එහෙම බැලුවොත් ඔතන ලීටර් 5ක් හරි ඊට අඩුවෙන් වගේ ඇත්තෙ. තව කි.මී 40කින් 50කින් විතර රිසවු වෙයි...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    ප්ලැටිනාවක් නෙ...
    ඔය හැටි. රිසවු එක කටුවෙන් පෙන්නන්නෙ නෑ...

    ඕක 125 එක, ලඟ දිවුවොත් ලීටරේට 50ක් විතර කරන්නෙ. දුවන විදිහත් එක්ක ඊටත් අඩු වෙන්න පුලුවන්. එහෙම බැලුවොත් ඔතල ලීටර් 5ක් හරි ඊට අඩුවෙන් වගේ ඇත්තෙ. තව කි.මී 40කින් 50කින් විතර රිසවු වෙයි...
    රිසර්ව් ලීටර් එකහමාරක් නේද?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ප්ලැටිනාවක් නෙ...
    ඔය හැටි. රිසවු එක කටුවෙන් පෙන්නන්නෙ නෑ...

    ඕක 125 එකනේද?, ලඟ දිවුවොත් ලීටරේට 50ක් විතර කරන්නෙ. දුවන විදිහත් එක්ක ඊටත් අඩු වෙන්න පුලුවන්. එහෙම බැලුවොත් ඔතන ලීටර් 5ක් හරි ඊට අඩුවෙන් වගේ ඇත්තෙ. තව කි.මී 40කින් 50කින් විතර රිසවු වෙයි...
    ඈ...උඹ කොහොමද බන් එච්චර දෙයක් කිව්වෙ ඒ ටිකෙන්...කෝ කොහෙවත් නෑනෙ ප්ලැටින 125 කියල...බජාජ් එකක් කියල නං කිව්වෑකි...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,098
    3
    118,788
    113
    Gampaha
    ඈ...උඹ කොහොමද බන් එච්චර දෙයක් කිව්වෙ ඒ ටිකෙන්...කෝ කොහෙවත් නෑනෙ ප්ලැටින 125 කියල...බජාජ් එකක් කියල නං කිව්වෑකි...
    හැකියාව පුතා.... හැකියාව...

    පීරිසියයි, කළුතෙල් ජින්ඩයි, දෙහි ගෙඩි දෙකයි, පොල්තෙල් පහනකුයි තිබුණනං ඕනෙ වාහනයක් ගැන අඳුනෙන් බැලුවැහැකි....
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    හැකියාව පුතා.... හැකියාව...

    පීරිසියයි, කළුතෙල් ජින්ඩයි, දෙහි ගෙඩි දෙකයි, පොල්තෙල් පහනකුයි තිබුණනං ඕනෙ වාහනයක් ගැන අඳුනෙන් බැලුවැහැකි....

    නැව ත් වාහනයක් නේ ආයුබෝවන්ඩ.
    කියන්න බැරිද කොහෙද කියලා 👀
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,364
    13,263
    113
    33
    ෆින්ලන්ඩ්
    හැකියාව පුතා.... හැකියාව...

    පීරිසියයි, කළුතෙල් ජින්ඩයි, දෙහි ගෙඩි දෙකයි, පොල්තෙල් පහනකුයි තිබුණනං ඕනෙ වාහනයක් ගැන අඳුනෙන් බැලුවැහැකි....
    අඩෝ උබ ගෑනියෙක් වෙලත් ඔච්චර දෙයක් දන්නවා කියන්නේ සුපිරි ආහ්හ්. උබ ලබපු ස්වාමිපුරුෂය සැහෙන්න වාසනාවන්තයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,098
    3
    118,788
    113
    Gampaha
    නැව ත් වාහනයක් නේ ආයුබෝවන්ඩ.
    කියන්න බැරිද කොහෙද කියලා 👀
    කාංචන නයි පනික්කිය හනුමට වඩා ඇඩ්වාන්ස් දරුවා.... ඒ නිසා අමාරුයි...
    අඩෝ උබ ගෑනියෙක් වෙලත් ඔච්චර දෙයක් දන්නවා කියන්නේ සුපිරි ආහ්හ්. උබ ලබපු ස්වාමිපුරුෂය සැහෙන්න වාසනාවන්තයි.
    :growl: :growl: :angry: :angry:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ප්ලැටිනාවක් නෙ...
    ඔය හැටි. රිසවු එක කටුවෙන් පෙන්නන්නෙ නෑ...

    ඕක 125 එකනේද?, ලඟ දිවුවොත් ලීටරේට 50ක් විතර කරන්නෙ. දුවන විදිහත් එක්ක ඊටත් අඩු වෙන්න පුලුවන්. එහෙම බැලුවොත් ඔතන ලීටර් 5ක් හරි ඊට අඩුවෙන් වගේ ඇත්තෙ. තව කි.මී 40කින් 50කින් විතර රිසවු වෙයි...
    බලාගෙන ගියාම PH Bhagya අක්කත් නොදන්නා දෙයක් නෑනේ , ඔයාගේ boy friend ට තියෙන්නෙත් ඔය වගේ බයිසිකලයක් ද අක්කේ ?