ප්ලග් දෙක ගලවන්න ටූල් එකක් තියේ නේද. ඒක නෑනේ.එහෙනම් 44ක් වගේ කරලා. @Heshan Daminda ප්ලග් දෙක ගලෝලා පොටෝ එකක් දාපන් බලන්න
කලානේ බන් සර්විස් එකේදී. දැන් මාස හයක් හතක වගේ ඇති.AirFilter එහෙම කාලෙකින් මාරු කරෙ නැද්ද??
ඔය 100 එකේනේ බන් ලීටර් 11View attachment 176419
ඔතන ලීටර් 3යි මිලිලීටර් 800ක් වත් තියෙනවා
ලීටර් 7.2ක් පිච්චිලා තියෙනවා.
400/7.2=55.5ක් පෙට්‍රල් වැඩ කරල තියෙනවා. 125 එකකට හොඳටෝම ඇති ඔය වැඩ කිරිල්ල.