ලීස් කරලා වාහනයක් ගත්තාම ලියාපදිංචිය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ලීස් කරලා වාහනයක් ගත්තාම ලියාපදිංචිය

    ලීස් කරලා වාහනයක් ගත්තාම ඒ වාහනේ
    ලියාපදිංචිය වෙන විදිහ කොහොමද? ෆිනෑන්ස් එකෙන්ම කරල දෙනවද?අපිට මොනවද කරන්න තියෙන්නේ?

    වෙන කෙනෙක් ලීස් එක දාලා ගෙවාගන්න බැරුව ඉන්න වාහනේක ලීස් එක අපේ නමට හරව ගන්නවනම් ලීස් එක කෙලින්ම අපි දානවට වඩා ලෙසිද? ඕනේ කරන documents අඩුයිද? ඇපකාරයෝ ඕනේ නැද්ද?
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබට සල්ලි ගෙවන්න විතරයි තියෙන්නේ.. වෙන කරන්න දෙයක් නැ. උන්ම ඔක්කොම කරලා රෙජිස්ට්‍රේශන් එකේ ෆොටො කොපියක් දෙයි උබට..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උබට සල්ලි ගෙවන්න විතරයි තියෙන්නේ.. වෙන කරන්න දෙයක් නැ. උන්ම ඔක්කොම කරලා රෙජිස්ට්‍රේශන් එකේ ෆොටො කොපියක් දෙයි උබට..

    වෙන කෙනෙක් ලීස් එක දාලා ගෙවාගන්න බැරුව ඉන්න වාහනේක ලීස් එක අපේ නමට හරව ගන්නවනම් ලීස් එක කෙලින්ම අපි දානවට වඩා ලෙසිද? ඕනේ කරන documents අඩුයිද? ඇපකාරයෝ ඕනේ නැද්ද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    වෙන කෙනෙක් ලීස් එක දාලා ගෙවාගන්න බැරුව ඉන්න වාහනේක ලීස් එක අපේ නමට හරව ගන්නවනම් ලීස් එක කෙලින්ම අපි දානවට වඩා ලෙසිද? ඕනේ කරන documents අඩුයිද? ඇපකාරයෝ ඕනේ නැද්ද?

    මචන් ලීසිං එක ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.
    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.
     
    Thanks machan
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642

    +11:yes:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe

    ;)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    හරියටම විස්තර කරල තියෙනව. ඈත්තටම එහෙම වාහන අරන් අමාරුවේ වෑටුන අය ඉන්නව. අයිතිකාරය හොර කරල නෙමේ. ඌ උගේ අනිත් වාහන වලට ලීස් ගෙවල නෑති වුනාම. එතකොට අපේ වාහනේ පොත දෙන්නෙත් නෑ. ඒ හින්දා හොදම දේ ලීස් එක ක්ලෝස් කරන එක. අලුතෙන් ලීසින් එක ඔයාගේ නමට දා ගන්න එක. පරන අයිතිකාරයා මලොත්, ජල්තර් කාරයෙක් වුනොත් තවත් කේස්. එකම දේ තව වියදමක් යන එක. ඒත් ඉන්සුවරන්ස් එකේ ඉදල ඔයාගේ නමට සේරම තියෙනව අයේ ලීසින් එකක් දෑම්මොත්. මම නම් දන්න එකෙක්ගේ මිසක්කා ලීසින් තියෙන වාහනයක් නම් ගන්නේ නෑ
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මචන් ලීසිං එක ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.
    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.

    විස්තර ටික පට්ට වටිනව බන්. මාත් අහන්න හිතාගෙන හිපු විස්තර ටිකක්. උඹට ගොඩක් ස්තූතියි.
    වෙන ඒකෙක්ගෙ ලීස් ඒකක් ගෙවන්න ගන්නව කියන්නෙ හෙන රිස්ක් වැඩක්නෙ ඒතකොට.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ලීසින් නම් හෙන ගූ කේස් බන්.. ලන්කාවේ ඉන්න ඈම්ඩන් ලා එක්ක ඔය කේස් සෑහෙන පරිස්සමින් කරන්න ඕන. කොහෙන් ගියත් අනිත් එකාට කෙලවන්නමයි හදන්නේ. ලෝකෙන් උතුම් රට නේහ්.
     
    DilJay

    Member
    Sep 10, 2014
    14
    1
    0
    මචන් ලීසිං එක ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.
    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.

    Ela!
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,405
    113
    Ohoma ganna epa..puluwannam e manussayata lease aka settle karawala ganin..owa karadara weda...