Complex ජිවිත

acryan

Well-known member
  • Oct 11, 2012
    9,672
    9,325
    113
    Lankawe ekakata puduma show off uwamanawak tiyenne.

    Anika loan gannawa kisi bayak hithe nathuwa. Padiyen 50% k witara ekata gewanna ona. Ane manda.
    aniwa machan. oya race ekata ahu unoth nam iwaraiyi. south asia wala ungema thama wadi oka

    nathnama bung car ekake gathama mona magulakatada bung fb danna ona?

    aniwa penawanna ona nadayanta anith unta mata menna car eakke thiyanawa, ubala ta wadaaa mama issarahata awa kiyala
     
    • Like
    Reactions: shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    තමන්ට හම්බෙන එකෙන් කොටසක් ඉතුරු කරලා තව කොටසක් පරිබෝජනය කරලා හදිස්සියක් උනාම ගන්න තවත් කොටසක් තියලා . ඉතිරියෙන් තමන්ට වාහනයක් ගන්න බැරි. ලොකු නයක් එක්ක ලොකු වාහනයක යනවට වඩා තියන එකෙන් Maruti යක් අරගෙන නිදහසේ ජිවත් වෙන්න.
    මම එහෙම කරනවා බං. ඒ උනාට මිනිස්සු සළකන විදිහ වෙනස් බං. මම් නම් ඩෝන්ට් කෙයාර්. පොඩි වාහනේකින් ගිහින් බැස්සම ගණන් ගන්නේ නෑ එච්චර. කම්පැනියෙ උනත් පියන් වැඩේ කළත් ලොකු වාහනේකින් එනවානම් ඌට තැන.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අහන්න තියෙන්නෙ එක දෙයයි, උන්ට හොඳ නම් මොකක්ද උඹන වේදනාව?? හැම එකාම frugal වෙන්න ගියොත් මොනව් වෙයිද....
    ඔය කාල බීල ශෝ දාගෙන ඉන්න පොරවල් ලට එහෙම ඉන්න දීපං, නමුත් උඹට ඒ ගැන පොඩි ඉරිසියාවක් වේදනාවක් තියෙනවානම් ඒක වෙනම කතාවක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,844
    165,596
    113
    එකමත් එක රටක
    ආස දේවල් තමයි බන් කරන්න ඕනේ.. මුලික අවශ්‍යතා වෙනුවෙන් අමාරුවෙන් ජිවිතේ ගෙවල දාන්න ඕන නෑ . එහෙනම් අද මේ ලෝකේ මිනිස්සු අලුත් දෙයක් හොයාගෙන නෑ . ට්‍රයි කරන්න ඕනේ. කැරට් ගෙඩියට ඇත්තටම ආස එකා, ට්‍රයි කරල අල්ලගන්නවා.
    වැඩේ තියෙන්නේ අනිත් උන්ට පෙන්නන ජිවත් වෙන්න ගිහින් තමන්ට ඕන දෙයක් නෙවෙයි කරල තියෙන්නේ අන්තිමටම ගොඩක් උන්.
     
    • Like
    Reactions: acryan