මචන් මේ පාර අයවැයෙන් ලීසිං කම්පැනීස් වලට ලොකු කේස් එකක් යනවා නේද? විශේෂයෙන්ම බැංකු වලින් අයින් කරන්න යනවලු ලීසිං දෙන එක !! එතකොට බැංකු වල ලීසිං ඉන්න එවුන්ට ගෙදර යන්න වෙයිද :growl::growl::eek: