ලීසිං (අයවැය)

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මචන් මේ පාර අයවැයෙන් ලීසිං කම්පැනීස් වලට ලොකු කේස් එකක් යනවා නේද? විශේෂයෙන්ම බැංකු වලින් අයින් කරන්න යනවලු ලීසිං දෙන එක !! එතකොට බැංකු වල ලීසිං ඉන්න එවුන්ට ගෙදර යන්න වෙයිද :growl::growl::eek:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එතකොට බැංකු වල ලීසිං ඉන්න එවුන්ට ගෙදර යන්න වෙයිද
    :no::no::no::no: