ලීසිං එකත් එක්ක වාහනයක් !
යාළුවනේ, මම ටොයොටා කොරොල්ලා 110 කාර් එකක් ගන්න හිතා ගෙන් ඉන්නේ. කාර් එකක් සෙට් වෙලා තියෙනවා. ඒ කාර් එකේ අයිතිකාරයට අතට මුදලක් දීලා එයාගේ ලීසිං එකම continue කරන්න තියෙන්නේ. මම හිතාගෙන ඉන්නෙ ලෝයර් කෙනෙකුට කියලා ඇටෝර්නි බලපත්‍රයක් හදා ගෙන ලීසිං එක continue කරන්න.
එ විදියට මේ වාහනය ගත්තොත් මට අවුලක් වෙයිද? හදිසියෙවත් මට ඒ ගන්න වාහනය විකුණන්න වුණොත් ලීසිං එකත් එක්ක ම තුන් වෙනි පාර්ශවයකට විකුණන්න පුලුවන්ද? මේ ගැන දන්න අය මට උදව් කර්න්න. අනික් අය බම්ප් එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න. ගොඩක් ස්තූතියි.