ලීසිං කරන කවුද ඉන්නේ

ddppeiris

Member
Sep 9, 2016
23
5
3
ලීසිං කරන කවුද ඉන්නේ

ඒළකිරි කොල්ලනේ ‌මේකේ ලීසිං කම්පැනි ඒකක වැඩකරන කවුරුහරි හරි ‌හෝ ලීසිං සම්බන්ධව වැඩ කරලා ‌දෙන කවුරු හරි ඉන්නවද?

ඉන්නවනම් PM එකක් දාන්න