ලීසිං ගැන දන්නෙ කවුද?
මචං මට ලක්ෂ 13-14 ක වගේ second hand වාහනයක් ලීසිං කරලා ගන්න ඕනෙ වෙලා තියෙනවා. අතේ තියෙන්නෙ ලක්ෂ 4ක් විතර. ඉතුරු හරිය තමයි ලීස් කරන්න ඕනෙ.
හැබැයි මට මේ process එක ගැන idea එකක් නෑ. කවුරු හරි experience තියෙන කෙනෙක් හරි ලීසිං එකක වැඩ කරන කෙනෙක් හරි මට මේ ගැන විස්තර ටිකක් කියලා දෙනවනම් ගොඩක් පිං.
මට තියෙන ප්‍රශ්න මෙන්න මේවා.
1.වැඩේට අවශ්‍ය documents මොනවද?
2.valuation එක කරගන්නේ කොහොමද?
3.වාහනේ ලීස් කළහම පොත එන්නෙ ලීසිං එකේ නමටනේ, එතකොට insurance ගෙවන්න ඕනෙ අපිද? Full insurance කිරීම අනිවාර්යද?
4.ලීසිං වාරිකයට අමතරව මුලින් අපිට කරන්න වෙන වියදම් මොනවද?
5.සාමාන්‍යයෙන් ලක්ෂ 10ක විතර ලීස් එකකට (අවුරුදු 5කට කියමුකෝ) මාසිකව කීයක් ගෙවන්න වෙනවද?