ලීසිං ද ලෝන් ද Help me :O

wtdruwan

Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    ලීසිං ද ලෝන් ද Help me :O

    අතේ 13.5 ක් තියෙනවා
    Wagon R එකක් බැලුව 27ක් වෙනවා ඉතුරු 13.5 හොයාගන්න හොදම විකල්පය මොකක්ද
    මගෙ පඩිය 42,000 අතට එන්නෙ එකෙන් 25-30 වගෙ තමයි වාරිකය ගෙවන්න පුලුවන්


    සම්පත් බැකුවෙන් ඇහුවා. වාහන ණය වසර 5ක් සඳහා 1,350,000 ට වාරිකය 33000 විතර වෙනවා මගෙ පඩියට ගන්න බෑ
    40% යි ණයදෙන්නෙ එයාලා.
     
    Last edited:

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    pissuda bn ubata... ithuru 13.5 wenne komda?
    okata insurance karanna one ekata yai 40k wath.

    kokatath wadi pura athe thawa 50k wath thiya ganin.eka ubata hoda
     

    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    ba ban thawa kochtara kala innada anika dennama job karana nisa share karan sheap eke gewan yanna puluwan

    anika ona kale nathiwa wahanayak passe wadak naa ne ban job eken ayn wenndi wahana aran mona karannada
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    mm 27ta okakmada one.
    lancer 2008 ewath thiynwa 24ta wage.ewath itn hoda badu.
    bt ubata brand new onema nm itn okak thama.
    anika parana weddi lease denne poddane.bt ube athe 13.5 k thiyna nisa shape.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mm 27ta okakmada one.
    lancer 2008 ewath thiynwa 24ta wage.ewath itn hoda badu.
    bt ubata brand new onema nm itn okak thama.
    anika parana weddi lease denne poddane.bt ube athe 13.5 k thiyna nisa shape.

    mu hira wela loan dala gaddi parana wahanayak aran kadunoth thawa hira wenawa :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ubata ochchara ganak personnel loan nam danna baha, eka nisa akamatten unath lease danna wenne :( welawa tiyanawa Uber wage duwala lease eka cover karaganna puluwan nam side eken patta :D weekend ehema weda karala hoyanna puluwan

    full time taxi duwana ewun profit eka gannawa 70k 80k witara
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    අතට එන්නේ 43000 නම් ඔච්චර ගානක loan එකක් හරි lease එකක් හරි දැම්මොත් උබ හිර වෙන එකක් නැද්ද? අනික පොඩි කාලයක් නෙමේ නේ බන්.... අවරුදු 5-6 ක් ඔය ගැන ගෙවන්නත් ඕනේ.

    වාහනේ අරන් ගෙදර තියන් ඉදලත් වැඩක් නෑ නේ.... උබේ කැමැත්තක්...
    lease එකකට යන්න පුළුවන් වෙයි...CDB එකෙන් මම ගත්ත 9 lks වලට උනේ 21700 /=. හැබැයි 6 years වලට.
    waganR එකට full insurance දාපන් අනිවාර්යෙන්ම. මොකද parts තාම පට්ට ගණන්.
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    වෙන income හරි business එකකට නෙමෙඉ නම් උබ හිර වෙන්න පුළුවන් . එහෙම උනොත් lease කරලා තිබ්බොත් වාහනේ උස්සන් යයි .
    උබට personal loan එකක් 1M වගේ අරන් අනික් ටික balance කරන්නන පුළුවන් නනම් හොදයි .