ලීසිං ද ලෝන් ද Help me :O

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තමන්ට දරාගන්න පුලුවන් තරමකට වැඩක් කරපන් බන් ලෝකෙට පඩ ශෝ පෙන්නලා , පාන් කෑල්ලක්වත් කන්න සල්ලි නැති කරගන් නැතුව.
    ලක්ශ 13 අඩුවෙන් තියන වාහනයක් ගනින් ඉක්මන් එකේ එහෙම බලලා.
    ණයත් නෑ , බයත් නෑ.
    එහෙමත් නැත්තම් ත්‍රීවීල් එකක් ගනින් බ්‍රැන්ඩ් නිව්.
    ඒත් බෑ වගේ නම් බයික් එකක් අරන් , සල්ලි එකතු කරලා තව ටික කාලෙකින් වාහනයකට පලයන්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    man nam kianne oka amaruwe watenna hoda awasthawak. wagan R aran goda giyapu eun nam na. insurance ekat 80k vitara wenawa, front buffer eka giyot 110i. udata yanna puluwan passe, 42k atata aran perfect scenerio eke kisi karadarayak ledak dukak en natuwa aurudu 5k yai kiala hitenawada umbata?

    okata tava 2,3k dala ganin alto ekak wage, vikunanna unat problems na, parts ganan adui, hodata fuel ut karanawa. march ekat hoda ruff use karanna puluwan baande. leda adui. umbata masekata 42n 30k wen karanna puluwan kianne oya wage ekak aran engine eka giyat hadaganna puluwan

    awashyathaawaya gaman biman yanna misak status maintain karanna yanna epa danma
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    තමන්ට දරාගන්න පුලුවන් තරමකට වැඩක් කරපන් බන් ලෝකෙට පඩ ශෝ පෙන්නලා , පාන් කෑල්ලක්වත් කන්න සල්ලි නැති කරගන් නැතුව.
    ලක්ශ 13 අඩුවෙන් තියන වාහනයක් ගනින් ඉක්මන් එකේ එහෙම බලලා.
    ණයත් නෑ , බයත් නෑ.
    එහෙමත් නැත්තම් ත්‍රීවීල් එකක් ගනින් බ්‍රැන්ඩ් නිව්.
    ඒත් බෑ වගේ නම් බයික් එකක් අරන් , සල්ලි එකතු කරලා තව ටික කාලෙකින් වාහනයකට පලයන්.

    hariyata hari. udata yanawata tarahakata neme, vihin amaruwe waten natuwa taman ta daraganna puluwan vidiyata wade karanna oni. paule 5k hitiyot kanna natat vehicle 5k aran ekama welawe ekama tanata wadata yana ratak meka

    ada school admission palaveni dawasa. St bridget eke lamaya dala 1st day nisa parents la enawa ekkaran yanna.

    amma montero sport eke, tatta corolla eke, wadata inna servent mazda 6 eke.3n denama awa lamaya 12ta school eken aran yanna vehicle 3e. echarata educated osthaar la inne me lankawe :lol:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Machn athata enne 42k nam ethanin 25-30k kapunama maximum 12k neda ithuru wenne? Wife ge salary ekath ekka total eka kohomada? Mata nam hithenne puluwan taram adu ganak lease karala ganna eka hoda wei. Habai pickme hari Uber hari duwanna puluwan nam ware goda.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hariyata hari. udata yanawata tarahakata neme, vihin amaruwe waten natuwa taman ta daraganna puluwan vidiyata wade karanna oni. paule 5k hitiyot kanna natat vehicle 5k aran ekama welawe ekama tanata wadata yana ratak meka

    ada school admission palaveni dawasa. St bridget eke lamaya dala 1st day nisa parents la enawa ekkaran yanna.

    amma montero sport eke, tatta corolla eke, wadata inna servent mazda 6 eke.3n denama awa lamaya 12ta school eken aran yanna vehicle 3e. echarata educated osthaar la inne me lankawe :lol:

    :lol::lol::lol::lol::lol:
     
    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    godak banku walin ganna baa kiwa but HNB danathmakwa kathakala. balamu eyala pihita wei wage mama hodama wikalpaya hoya gattama meka dannam katath wadagath wei.
     
    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    අතට එන්නේ 43000 නම් ඔච්චර ගානක loan එකක් හරි lease එකක් හරි දැම්මොත් උබ හිර වෙන එකක් නැද්ද? අනික පොඩි කාලයක් නෙමේ නේ බන්.... අවරුදු 5-6 ක් ඔය ගැන ගෙවන්නත් ඕනේ.

    වාහනේ අරන් ගෙදර තියන් ඉදලත් වැඩක් නෑ නේ.... උබේ කැමැත්තක්...
    lease එකකට යන්න පුළුවන් වෙයි...CDB එකෙන් මම ගත්ත 9 lks වලට උනේ 21700 /=. හැබැයි 6 years වලට.
    waganR එකට full insurance දාපන් අනිවාර්යෙන්ම. මොකද parts තාම පට්ට ගණන්.

    අවුලක් වෙන්නේ නැ බන් වයිෆ් ජොබ් එක කරනවා. එයගේ පඩියෙන් මාසෙ රන් කරනවා :D මගෙ එකෙත් තව 10 ක් වගෙ ඉතිරි වෙනවනෙ බන්
     
    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    Japan Alto eka try karapan Hybrid gaththa wage neme wiyadam enakota ube kemaththak Ganath shape alto eke

    අවුලක් නෑ බන්
    දෙන්නගේ පඩිය 75ක් වගේ සෙට් වෙනවා එකෙන් 30ක් වාරික ගෙවලා ඉතිරිය ඇති බන් ශේප් එකෙ ඇඳන් යන්න