ලීසිං සීසර්ලා ගේ පවුල් ජීවත් වෙන්නේ කොහොමද

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,287
    113
    321610223_2959665361006118_110569323338214541_n.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මම දන්න එකෙක් ඉන්නව සීසර් කෙනෙක්..ඌට මගඩි බිස්නස් කීපයක් තියෙනව... වාහන සීස් කරන එක, ඩ්‍රග් ඩීල්, පොලියට සල්ලි දීම, පොඩි පොඩි අන්ඩර් වල්ඩ් වැඩ (මහා පරිමාණ නෙවෙයි) වාගෙ... එකක්වත් ෆුල් ටයිම් කරන්නෑ..ඉඳහිට ඇතුලටත් ගිහින් එනව... වාහන තුන හතරක් තියාගෙන ඉන්න, ලමයි ඉන්ටනැෂනල් ස්කූල් යන, වටේ කෑලි 2-3ක් රන් කරන එකෙක්..

    කාලෙකට ඉස්සර ටවුමෙ ඉන්න වැඩ්ඩෙක්ගෙ බයික් එකක් උස්සල සීසර් කෙනෙක්, ඒ වැඩකාර අයිය සීසර්ගෙ හතරහන්දි කැඩෙනකන් ගැහුව කොහේදෝ ඉඳල ඇදගෙන ඇවිල්ල ..... සීසර් කාරය වාහනයක් දිහා බැලුවද දන්නෙ නෑ ඊටපස්සෙ...(ෆිනෑන්ස් කම්පනි එකෙන්ම ඩීටේල් එලියට ඇවිල්ල කියල තමයි ඒ දවස්වල කිව්වෙ )
     
    • Haha
    Reactions: Solo Rider

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයකුත් තියෙනවද බන්
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මේක පොලිසියට නිකුත් කරපු චක්‍රලේඛයක්. මම expert නෑ. ඒ වුනාට වැඩේ මෙහෙමයි. ඇත්තටම lease කරලා දේපළ හිමි කරගන්න බෑ. ඒකෙදි වෙන්නේ පාවිච්චි කරන කාලයට ගෙවලා පාවිච්චි කරන එක. කුලියට ගන්නවට වඩා පාවිච්චි කරන කෙනාට වගකීම් තියෙනවා. දැන් එතකොට ලංකාවේ මේ ලීසින් කියලා වාහන ලීසින් දාන්නේ වාහන ආපහු ඉක්මනට විකුණන්න පුලුවන් නිසා. ලීස් කරලා ගත්තම වාහනේ අයිතිකරු සමාගම. ඒක අරන් යන්නේ සමාගමේ වාහනේ පුද්ගලයෙක් ලඟ තියෙන නිසා. මේ චක්‍රලේඛයට කලිනුත් සීසාර් වාහනේ අරන යන්න ඇවිල්ලා රණ්ඩුවක් වුනොත් පොලිසි යන්න, නඩු දාන්න පුළුවන්ලු.