කොහොමද බං ජීවත්වෙන්නේ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔
    ඇයි දැන් උඹ කිව්වේ ඉන්දියාවේ දිව්‍ය ලෝකයක් තියෙනව කියල. එහෙට migrate වෙයන්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔

    අැයි අනුර අාවට පස්සේ අඩු කරානේ..:rolleyes:

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    anura sho mey rata hadanawa saththi..:P
    චමි අයියා කසිප්පු බී එළකිරි එන්නේ
    අනුර කොටා හට මිනිහා කඩේම යන්නේ
    චමිලා අක්කා පවා ලපයට බැන බැන ඉන්නේ
    චමි අයියා බතුත් නොකා හාමතේ ඉන්නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අඩේ ඔව් බන්.. මෙහෙත් ලාබයි ගොඩක් දේවල් ලංකවට වඩා.... හෙන ගේමක් ගහන්න ඕන පොඩි මිනිස්සු දවසේ ගේම ගහන්න...
    අදායම අඩු වුනෙ නැ, ඔය හිස් සීට්ස් ඔක්කොම සල්ලි ගේවලා තියෙන්නෙ. අදායම නැති වුනෙ හෙළ හොරුන්ට
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    කුඹුරේ වී හාල් කළාම 1kg රු. 80ක්‌ වෙන්නේ. ඉතින් කුඹුරු තියෙන උන් තමයි ඔය පෝලිමේ ඉඳලා කාර් ගන්නේ. 😂