ලීසිං

Mar 7, 2009
2,028
97
0
lankawe
මචන්ලා මට මර සීන් එකක් උනානේ මම බයික් එකක් ගන්න කියල උන්නේ
බයික් එකක් බලල මම එකට රුපියල් 10000 දුන්න ඉතුරු සල්ලි තව දවස් 5 කින් දෙන්නම්
කියල. බයික් එකේ ගාන රුපියල් ලක්ෂ 2.45 යි ඉතින් බන් මට සල්ලි හම්බෙන්න තිබුනේ අද.
මොකද මම ඒ සල්ලි බිස්නස් වැඩකට දාල තිබුනේ මගේ කරුමෙට ඒ වැඩේ අප්සෙට් ගිය
. දැන් මට ඒ සල්ලි හම්බෙන්නේ ලබන මාසේ පහු වෙලා.
ඉතින් දැන් මන් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.. දැන් බයික් ඒකත් ගෙන්න ඕනි.
එත් සල්ලි නැ දැන්.

ඉතින් මචන් මට දැන් ලීසින්ග් එකක් හරි දාල බයික් එක ගෙන්න ඕනි. උබල දන්නා තැන් තියෙනවද ජපන් බයික් වලට ලීසිං දෙන තැනක්.. දන්නවනම් කියන්න මචෝ ලොකු උදව්වක් මේක.
 
Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    machan Kaluthota Finance ake danawa,,,,habaie doba poliyak theyenawa,,,,uba masa dekakata wethara ganin,,, wadi kalayakata dala un ikmanata ewara karanna denne na,,,, :dull::dull::rolleyes::rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් උබට ඉතුරු ගාන ඉක්මනට ගෙවන්න පුලුවන් නම් ලිසිං කරනවට වඩා හොදයි දන්න කෙනෙක් ගෙන් අතමාරුවක් ගනින්:yes: නැතන්ම් රත්තරං බඩු ටික ගහපන් ගහෙ :Pලිස් එක ගෙවන්න ගියාම උබට බයික් එකත් එක්ක එපා වෙයි:dull: දන්න නිසා කිව්වෙ;)
    ජයවේවා
    11.gif
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    machan Kaluthota Finance ake danawa,,,,habaie doba poliyak theyenawa,,,,uba masa dekakata wethara ganin,,, wadi kalayakata dala un ikmanata ewara karanna denne na,,,, :dull::dull::rolleyes::rolleyes:

    ගෙදරට හොරෙන්නේ බන් හැමදේම කරන්නේ.. එකනේ මේ අව්ල.. තාත්තත් මාත් එක්ක නොරොප් ඒකෙන තම මේ කචල් උනේ
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    මචන් උබට ඉතුරු ගාන ඉක්මනට ගෙවන්න පුලුවන් නම් ලිසිං කරනවට වඩා හොදයි දන්න කෙනෙක් ගෙන් අතමාරුවක් ගනින්:yes: නැතන්ම් රත්තරං බඩු ටික ගහපන් ගහෙ :Pලිස් එක ගෙවන්න ගියාම උබට බයික් එකත් එක්ක එපා වෙයි:dull: දන්න නිසා කිව්වෙ;)
    ජයවේවා
    11.gif

    මාස 2 ක විතර තිබුනොත්නම් ගොඩ.. මාස 2 ක් ඇති මට හොදටම