ලීසිං_වැඩි_වීම

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ලීසිං_වැඩි_වීම

    කල්බදු ක්‍රමයට අදාළව අයවැය මඟින් යෝජනා කළ ක්‍රමවේදය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසනවා.


    වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු අතර අනුපාතය ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන පරිදි ක්‍රියාවට නැංවෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.


    එම අනුපාතය Loan to value ratio ලෙස හැඳින්වෙනවා.
    ඒ අනුව ඉදිරියේදී ලීසිං ලබා ගැනීමේදී ත්‍රීරෝද රථයේ වටිනාකමින් 25% ක් මෝටර් රථ හා වෑන් රථ සඳහා වටිනාකමින් 50% ක් සහ ලොරි හා බර වාහන සඳහා වටිනාකමින් 90%ක් ගෙවීමට මහජනතාවට සිදු වනවා.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේක අදාලවෙන්නෙ ලියාපදින්චි නොකල සහ පලමු ලියාපදින්චිය සිදුකර වසරක් ගත නොවූ වාහන සඳහා පමනයි
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Finance Company karayo minissunta sihina lokayak pennala asarana karanawa. Pahugiya dawas wala leasing gewa ganna beriwa minissu suicide karagaththu kathai, Threewheel wala installment eka gewa ganna beriwa mini marapu kathai ehuwa.