Questions ලීසින් එකෙන් ගැලවෙන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනයක් අවුරුදු 5කට ලීසින් දාල ගත්තොත් ඒක අවුරුදු 2කින් සෙට්ල් කරන්න බැරිද බන්? අවුරුදු 5ටම පොලී ගෙවන්න ඕනෙද?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම LOLC ලීසින් එකක් දාල වාහනයක් ගත්තා 2015 දි. 2017දි මම ඒක ලීසින් ක්ලෝස් කරලා වික්කා. ලීසින් ක්ලොස් කරද්දි 8යි ගානත් තිබ්බත් (අවුරුදු පහට පොලිය එක්ක) වේලාසන ක්ලෝස් කරන නිසා හයයි ගානක් ගෙවන්න උනේ මට. අවුරුදු පහටම පොලිය ගෙවන්න උනේ නෑ. මම දන්න තරමින් අවුරුදු දෙකකට කලින් ක්ලෝස් කරනවා නං පැනල්ටි එකක් වදිනවා.

    ඊළඟ වාහනේට මාරු වෙද්දි ලීසින් දැම්මෙ නෑ. සම්පත් බෑන්ක් එකේ පර්සනල් ලෝන් එකක් දාල ගත්තෙ. ලීසින් දාපුවාම හෙනට වදේ හිතට. පුලුවන් නං පර්සනල් ලෝන් එකක් දාපං ලීසින් එකක් දාන්නෙ නැතිව.
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    වාහනයක් අවුරුදු 5කට ලීසින් දාල ගත්තොත් ඒක අවුරුදු 2කින් සෙට්ල් කරන්න බැරිද බන්? අවුරුදු 5ටම පොලී ගෙවන්න ඕනෙද?
    puluwn oya dpu thana anuwa eka depend wenwa adu wena gna...
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    Mama avurudu 4 ekak deken settle kara

    Un podi ganak adu kara, selakiya yuthu ganak newei.

    Un kelinma gana haduwe ( ithuru wela thiyana warika gana x masika warike watinakama)

    Personal loan settle karanna giyamath ohoma thamai
     
    • Like
    Reactions: topkollek

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Samahara than wala puluwan... Sampath bankuwe lease ekak dala thibba.. un nam kiwwe adu karanne na kiyala
    habai dan kohomada danne na... this was 2014
     
    • Like
    Reactions: topkollek

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Hodama de Personal Loan ekak dala ganna eka.

    Mage ekak thibba mama awurudakata passe settle karaddi un future interest eken 40% adu karannam kiwa. But lease daddi 90% adu karanawa kiyala kiwe. But settle karanna yaddi nn ba ma kiwwa mulin then mama kiwwa thawa vehicle ekak ganna inne meka nodunnoth eka aye kawadawath meke danne na kyala ita passe 80% adu karagatta.

    Poddak hodin katha karala barima wunoth ehema talk ekak dala balapan
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Mama avurudu 4 ekak deken settle kara

    Un podi ganak adu kara, selakiya yuthu ganak newei.

    Un kelinma gana haduwe ( ithuru wela thiyana warika gana x masika warike watinakama)

    Personal loan settle karanna giyamath ohoma thamai

    නෑ බන් පර්සනල් ලෝන් early settlement වලදි එහෙම නැහැ
    ඉතිරි වෙලා තියන කැපිටල් එක සහ 5%ක පැනල්ටියක්(Commercial bank) තමයි ගෙවන්න තියෙන්නෙ. පොලිය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා
    ඔතන අවාසිය තියෙන්නෙ ලෝන් එකක අවසාන කාලෙ නම් ඉතිරි වෙලා තියන ගානෙන් ලොකු ප්‍රතිශතයක්ම කැපිටල් එක තමයි, ඒක නිසා තමයි ගාන අඩුවක් නැහැ වගේ තේරෙන්නෙ
    ලෝන් එකේ මුල් කාලෙ නම් පොලිය ගොඩක් අඩුවෙන නිසා early settlement එකකදි ගොඩක් ලාබයි