වාහනයක් අවුරුදු 5කට ලීසින් දාල ගත්තොත් ඒක අවුරුදු 2කින් සෙට්ල් කරන්න බැරිද බන්? අවුරුදු 5ටම පොලී ගෙවන්න ඕනෙද?
puluwn oya dpu thana anuwa eka depend wenwa adu wena gna...වාහනයක් අවුරුදු 5කට ලීසින් දාල ගත්තොත් ඒක අවුරුදු 2කින් සෙට්ල් කරන්න බැරිද බන්? අවුරුදු 5ටම පොලී ගෙවන්න ඕනෙද?
Leasing dala gannepa bn loan ekak dala ganin. Eka thama hodama krame.

Mama avurudu 4 ekak deken settle kara
Un podi ganak adu kara, selakiya yuthu ganak newei.
Un kelinma gana haduwe ( ithuru wela thiyana warika gana x masika warike watinakama)
Personal loan settle karanna giyamath ohoma thamai