ලීසින් ගැන

glprasad

Junior member
  • Mar 18, 2008
    85
    4
    8
    ලීස් එකක් ගෙවාගෙන යනකොට මුල් අවුරුද්ද ඇතුලත බල්ක් පේමන්ට් එකක් දැම්මොත් තියන වාසිය මොකක්ද ? එහෙම ගෙවන එක වාසිද? හෙල්ප් එකක් දෙන්න කවුරු හරි ලොකු උදව්වක්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    මමත් මේක ගැන බැංකුවක දන්න යාළුවෙක්ගෙන් ඇහුව එයා නං කිව්වෙ ඒකෙ ප්‍රායෝගිකව ලොකු වාසියක් නෑ කියල. එයා කිව්වෙ ඒ බල්ක් පේමන්ට් එක වෙන විදියකින් හොයාගෙන කලින්ම ගෙවන්න කියල එතකොට ලීස් කරන මුදල් ප්‍රමාණය අඩුවෙනව කියල. කෝකටත් තව දන්න අය විස්තර කිව්වොත් හොඳයි
     
    glprasad

    Junior member
  • Mar 18, 2008
    85
    4
    8
    මමත් මේක ගැන බැංකුවක දන්න යාළුවෙක්ගෙන් ඇහුව එයා නං කිව්වෙ ඒකෙ ප්‍රායෝගිකව ලොකු වාසියක් නෑ කියල. එයා කිව්වෙ ඒ බල්ක් පේමන්ට් එක වෙන විදියකින් හොයාගෙන කලින්ම ගෙවන්න කියල එතකොට ලීස් කරන මුදල් ප්‍රමාණය අඩුවෙනව කියල. කෝකටත් තව දන්න අය විස්තර කිව්වොත් හොඳයි

    thanks bro
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මමත් මේක ගැන බැංකුවක දන්න යාළුවෙක්ගෙන් ඇහුව එයා නං කිව්වෙ ඒකෙ ප්‍රායෝගිකව ලොකු වාසියක් නෑ කියල. එයා කිව්වෙ ඒ බල්ක් පේමන්ට් එක වෙන විදියකින් හොයාගෙන කලින්ම ගෙවන්න කියල එතකොට ලීස් කරන මුදල් ප්‍රමාණය අඩුවෙනව කියල. කෝකටත් තව දන්න අය විස්තර කිව්වොත් හොඳයි

    YES :yes::yes::yes::yes::yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ලීස් එකක් ගෙවාගෙන යනකොට මුල් අවුරුද්ද ඇතුලත බල්ක් පේමන්ට් එකක් දැම්මොත් තියන වාසිය මොකක්ද ? එහෙම ගෙවන එක වාසිද? හෙල්ප් එකක් දෙන්න කවුරු හරි ලොකු උදව්වක්.

    capital ekenuth adu karanwada kiyala ahanna leasing co. eken