ලීසින් රේට්ස් කොහොමද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලීසින් රේට්ස් කොහොමද?

    මේ දවස් වල ලංකාවේ ලීසින් රේට්ස් යන්නේ කොහොමද?
    අතින් 10ක් වගේ දීලා කාර් එකක් ගන්න ඉන්නේ..
    අවුරුදු කීයෙන් ගෙවන්න දෙනවද?
    ලක්ශෙකට කීයක් ගෙවන්න වෙනවද?
    විස්තර දන්න කෙනෙක් කියන්න..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    wadi athi. .. fd walatath dan 13 wage denawane.. leasing aduma 16k wath athi.. Finance company wala ita wada ganan athi
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    NTB mama hithane adui mcn

    next year mona veida danne neha ban 50% ne dene next year idan market aka vadi veida adu veida ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තමන්ගේ පාවිච්චියට (ලාභයක් නොලැබෙන) ලීස් කරලා වාහන ගන්න එක නම් අනුමත කරන්න බෑ බං.
    මේක ටිකක් බලපං මචං http://www.elakiri.com/forum/showthread.php?t=1659510

    මේ දවස්වල පොලී අනුපාතයත් වැඩී. ආයි කාලෙකට අඩු වෙන ලක්ෂනත් නෑ. හොදම දේ අතේ ඇති ගානට ගන්න පුලුවන් වාහනයක් ගැන හිතන එක බං. හිතේ නිදහස කියන එක මනුස්සයෙකුට තියෙන්න එපැයි. මොකටද නිකං මානසික ආතතියෙන් පෙලෙන්නේ.
     
    තෑන්ක්ස් මචං..
    රෆ්ලි ලක්ෂෙකට කීයක් වගේ වෙයිද?