ලී කුඩු වලින් මොනවද කරන්න පුලුවන් දේවල්..?

robot malli

Member
Aug 17, 2014
131
28
0
ලී කුඩු වලින් මොනවද කරන්න පුලුවන් දේවල්..?

මචං, උඹල කවුරු හරි දන්න එවුන් කියපල්ලකො ලී කුඩු වලින් කරන්න පුලුවන් දේවල් මොනවද කියලා..? ලොකු උදව්වක් මචං. දන්නෙ නැත්නම් bump එකක්වත් දාගෙන පලයන්කො...තැන්ක්ස්..:confused::confused::confused::confused:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලීකුඩු ලිපක් හදලා ගෙදර පාවිච්චි කරපං. බලපං වලං එහෙම විකුණන්න තියන කඩවල තියනවා කුඩු ලිප් කියලා ජාතියක්. රුපියල් 100 ක් විතර වෙයි. එයාලගෙන් අහපන් ඒකට ලී කුඩු දාලා පාවිච්චි කරන විදිහ. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි.
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machan eken fuel cubes hadanna puluwan, thawa lee kudu dara hadanna puluwan machine ekaking press karala, honda marcket ekak thiyenawa, visthara oonenam msg ekaka ewapan machan
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    li kudu valin hadanava ban sound absob karana shit, oya patishan vada valata ganna.
    thava kutti vage karalaa gannaa poranu valata,
    lipak thiyanavan use karanna puluvan. eth maara vidiyata dali enava
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    ලී කුඩු වලින් කරන්න පුලුවන් දේවල් කියපල්ලකො බන්... මෙතන නැති දේවල් ටිකක්...
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    භාගෙට ඇන්දගත්තු කෙල්ලෙක්ගෙ photo එකක් දැම්මොත්නම් තොපි ඔක්කොම comment කරයි...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    උබලගේ ගෙවල් පැත්තේ පොඩි උන් නැද්ද... උන්ට දියන් උන්ට ඉස්කෝලේ වඩා වලට් ඕන වෙනවනේ බන්...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ලී කුඩුවලින් බොර්ඩ් හදනවා.
    මොරටුවෙ ලී මෝලවල්, ලී මඩු වල ඔනතරම් ලී කුඩු නිකන් දෙනවා.
    :yes:
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Umbata Press ekak hadaganna puluwann nam me wage Deyak hadanna puluwan. Wood wenuwata adashakayak widiyata lipe danna puluwan​

    wood-briquettes.jpg


    Meken Balapan:)

    http://www.stovesonline.co.uk/firewood-case-study-1.html