ලොකු වියදමක් නැතුව වේලිච්ච අත්තක් ප්‍රිසව් කරගන්ඩෝනෙ. ඒකට පාවිච්චි කරන්න පුළුවන් මොනව ද
දැව ආරක්ෂක වලයි වාර්නිෂ් වලයි දැන් ප්‍රයිස් කොහොමද බංදැව ආරක්ශක ගාල, වෝටර් බේස් ටොප් කෝට් එකක් හරි,
වාර්නිශ් හරි ගෑවනං හරි...
ප්රයිස්නං නොදනී... කාලෙකින් ගත්තෙ නෑ මචං...දැව ආරක්ෂක වලයි වාර්නිෂ් වලයි දැන් ප්‍රයිස් කොහොමද බං
පුදුමයි... පාර තියන ලයිට් කණුවක හරි නිකන් ඉන්න ගමන් ඔව්වා උලන එක නේද කරන්නේ...ප්රයිස්නං නොදනී... කාලෙකින් ගත්තෙ නෑ මචං...