ලී වල ගාන්න...

LegendWarrior

Active member
  • Nov 23, 2017
    343
    195
    43
    මචං වහලෙට ලී දාන්න හදන්නේ...අලුත්ම වහලයක් නෙවෙයි..
    පරන එකක් ගලවල අලුතෙන් දාන්න ලී..

    මොනවද හොද විදි?

    ඩීසල් කපුරු මික්ස් කරල ගෑවම ඇතිද?
     
    • Wow
    Reactions: Asmodeus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,447
    26,020
    113
    Fantasy
    කලුතෙල් .
    සිවිලිමක් නැතත් කලු කලුතෙල් ගැවම කලු හින්දා ගතියක් තියෙයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,429
    7,165
    113
    පිස්සුද හුට්ටෝ. ඕක අර 2 part epoxy එකක්. ඕකෙ ලීටර බාගෙ ටින් දෙකක් 10000ක්ද කොහෙද වෙනවා.
    Idk, it's just a recommendation.
    නොදන්න ප්‍ය්යවල් වලට කමෙන්ට් නොකර පක්ශෙන් කියන විදියට රිප්ලයි ටික දාගෙන හිටපන්

    Wood preservatives මොනවා හරි ගාන්න. ඇත්තටම ඒක ගන එක නෙමෙයි හරිම විදිය, ඉටිරෙද්දක් දාල දිග ටැංකියක් වගේ හදලා ඒකෙ preservatives දාල ලී ඒකෙ ගිල්ලලා තියලා ගන්න එක තමයි හරිම විදිය. කෘමි සත්තු වැඩිපුර ඉන්න අපේ වගේ රටවලට ඔය වගේ කරා නං හරි
    අර ඉස්සර තිබුනු ලී ලයිට්කනු ඔහොම කරපුවා අවුරුදු ගානක් ගියත් දිරන්නෙ නැහැ

    කලුතෙල් ගාන එක හරියන්නෙ නැහැ ඒකත් අර ඩීසල් එක්ක කපුරු ගානවා වගේ සිංහලුන්ගෙ මෝඩ අදහසක්
    ඉස්සර ආපු wood preservatives කලුපාටයි ගෑවම කලු තෙල් ගෑව වගේ ඒක නිසා සිංහලු හිතුවෙ ඒ ගාන්නෙත් කලු තෙල් කියලා. කලුතෙල් කියල ගාන්නෙ වාහන වලින් අයින් කරන එන්ජින් ඔයිල් නේ, ඒව ලී වල ගාන්න හදපු එකක් නෙමෙයි ඒකෙන් අවශ්‍ය වැඩේ කරෙන්නෙ නැහැ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,066
    1
    6,987
    113

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    කඩේ ලී (kempas) ගත්තම නම් දැව ආරක්ෂක ගාන්න කල්පැවැත්මට හොදයි. (තෙමෙන්නෙ නැත්තම්)
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    පිස්සුද හුට්ටෝ. ඕක අර 2 part epoxy එකක්. ඕකෙ ලීටර බාගෙ ටින් දෙකක් 10000ක්ද කොහෙද වෙනවා.

    නොදන්න ප්‍ය්යවල් වලට කමෙන්ට් නොකර පක්ශෙන් කියන විදියට රිප්ලයි ටික දාගෙන හිටපන්

    Wood preservatives මොනවා හරි ගාන්න. ඇත්තටම ඒක ගන එක නෙමෙයි හරිම විදිය, ඉටිරෙද්දක් දාල දිග ටැංකියක් වගේ හදලා ඒකෙ preservatives දාල ලී ඒකෙ ගිල්ලලා තියලා ගන්න එක තමයි හරිම විදිය. කෘමි සත්තු වැඩිපුර ඉන්න අපේ වගේ රටවලට ඔය වගේ කරා නං හරි
    අර ඉස්සර තිබුනු ලී ලයිට්කනු ඔහොම කරපුවා අවුරුදු ගානක් ගියත් දිරන්නෙ නැහැ

    කලුතෙල් ගාන එක හරියන්නෙ නැහැ ඒකත් අර ඩීසල් එක්ක කපුරු ගානවා වගේ සිංහලුන්ගෙ මෝඩ අදහසක්
    ඉස්සර ආපු wood preservatives කලුපාටයි ගෑවම කලු තෙල් ගෑව වගේ ඒක නිසා සිංහලු හිතුවෙ ඒ ගාන්නෙත් කලු තෙල් කියලා. කලුතෙල් කියල ගාන්නෙ වාහන වලින් අයින් කරන එන්ජින් ඔයිල් නේ, ඒව ලී වල ගාන්න හදපු එකක් නෙමෙයි ඒකෙන් අවශ්‍ය වැඩේ කරෙන්නෙ නැහැ
    :ROFLMAO: :ROFLMAO: :rofl:
     
    • Haha
    Reactions: Candid-B

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,071
    1,479
    113
    කඩේ තියෙනවා දැව ආරක්ෂක, හොද බ්‍රෑන්ඩ් එකක් බලලා අරන් ගාපන්. ඔය එක එක රෙද්දවල් ගාලා වැඩක් උනේ නැත්නම් උබටමයි පස්සේ කාලෙක පාඩු වෙන්නේ. මේ වෙලාවේ ලාබෙ ගැන හිතුවට පස්සේ වියදම් දෙකක් යයි.

    මෙහෙම දේකුත් තියෙනවා, මේ ලගදී අපේ මහ ගෙදර වහලේ ගැලෙව්වා බිත්ති උස්සන්න කියලා. 1995 වගේ වහලේ ගැහුවේ, ලී වල මුකුත්ම ගාලා නෑ ඒත් ලී ටික නියමෙටම තිබුනා, වට ලී ටික නම් දිරන්න ඇවිල්ලා තිබුනා පින්න වදින නිසා. ඒ හොද ලී වලින්මයි ආයේ වහලේ ගැහුවේ.
    මම තේරුම් ගත්ත දේ නම් ඒ ලී හොදටම මෝරපු ගස් වල ලී ලු, ඒ වගේ ලී වලට කෘමි සත්තු හානි නෑ වගේ.
    වහලේ තිබුනා වල් දෙල්, ලියන්, නා හිබුල් වගේ ලී වර්ග.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,447
    26,020
    113
    Fantasy
    ඉස්සර තිබුනු ලී ලයිට්කනු ඔහොම කරපුවා අවුරුදු ගානක් ගියත් දිරන්නෙ නැහැ
    එවා පදම් කරපුවා. Wood preservatives වල ගිල්ලුවා කියලා එහෙම වෙන්නෙ නෑ. එවා නියමිත ලොකු පීඩනය යොදලා පදම් කරන්නේ. Humidity check kra kra loku process ekak tiyenawa eeke