ලී වල ගාන්න...

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,242
    6,813
    113
    එවා පදම් කරපුවා. Wood preservatives වල ගිල්ලුවා කියලා එහෙම වෙන්නෙ නෑ. එවා නියමිත ලොකු පීඩනය යොදලා පදම් කරන්නේ. Humidity check kra kra loku process ekak tiyenawa eeke
    ඔය pressure treatment process එකක් නේ
    ලීයට පීඩනයක් යොදනවා නෙමෙයි ලී ටික සිලින්ඩරයක් වගේ එකක් ඇතුලට දාල වැකුම් කරනවා, එතකොට ලී වල තියන වතුර ටික අයින් වෙලා වේලෙනවා
    පස්සෙ නියමිත ප්‍රමානෙට වේලුනාට පස්සෙ වැකුම් කරලා වතුර අයින් කරපු ප්‍රොසෙස් එකේදිම ලී ටික වැකුම් සිලින්ඩරේම තියෙද්දි preservatives සිලින්ඩරේට ප්‍රෙශර් කරලා දානවා, එතකොට අර ලී වල අයින්වුනු වතුර වෙනුවට preservatives ලීයට උරාගන්නවා

    මම කිවුවෙ ගෙදරදි හරියට preservatives දාන විදියක්. බ්‍රශ් එකෙන් ගාන එකෙන් ලීය ඇතුලට උරාගන්නෙ නැහැ ලීයෙ පිට පැත්තට විතරයි උරාගන්නෙ, එතකොට ලීයට වෙලා තියන පොඩි පොඩි ඩැමේජ් තියන තැන් වලින් ගිහින් ටික කාලයක් යද්දි සත්තු ලීය විදිනවා.
     
    • Like
    Reactions: vito

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    නොදන්න ප්‍ය්යවල් වලට කමෙන්ට් නොකර පක්ශෙන් කියන විදියට රිප්ලයි ටික දාගෙන හිටපන්

    ප්‍ය්යවල් නෙවි හරි වචනෙ පෛයවල්
     
    • Haha
    Reactions: infernocus

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය pressure treatment process එකක් නේ
    ලීයට පීඩනයක් යොදනවා නෙමෙයි ලී ටික සිලින්ඩරයක් වගේ එකක් ඇතුලට දාල වැකුම් කරනවා, එතකොට ලී වල තියන වතුර ටික අයින් වෙලා වේලෙනවා
    පස්සෙ නියමිත ප්‍රමානෙට වේලුනාට පස්සෙ වැකුම් කරලා වතුර අයින් කරපු ප්‍රොසෙස් එකේදිම ලී ටික වැකුම් සිලින්ඩරේම තියෙද්දි preservatives සිලින්ඩරේට ප්‍රෙශර් කරලා දානවා, එතකොට අර ලී වල අයින්වුනු වතුර වෙනුවට preservatives ලීයට උරාගන්නවා

    මම කිවුවෙ ගෙදරදි හරියට preservatives දාන විදියක්. බ්‍රශ් එකෙන් ගාන එකෙන් ලීය ඇතුලට උරාගන්නෙ නැහැ ලීයෙ පිට පැත්තට විතරයි උරාගන්නෙ, එතකොට ලීයට වෙලා තියන පොඩි පොඩි ඩැමේජ් තියන තැන් වලින් ගිහින් ටික කාලයක් යද්දි සත්තු ලීය විදිනවා.
    ගානවාට වඩා බාත් එක සක්සස්. ගෙදරදී කරන්න වෙන්නේ ඒක තමා නේද . දෙපාර ගාලා වැඩක් නෑ.
    අනික වහලේ හයිකරලා ගාන උන් ඉන්නවා. තේරුමක් ඇත්තෙම නෑ. බිම දී ගාලා (බාත්) වේලලා වැඩ කරන්න ගන්න එක තමා හොදම.

    හරි ක්‍රමේ සිලින්ඩර් වලට දාලා වැකුම් හා කොම්ප්රෙස්ස් කිරිල්ල කියලා තමා මාත් හොයල බලපුවාම තියන හරිම හොදම ක්‍රමේ.
    ඔය රටින් එන ට්‍රිට් කල ලී වලට එක කරලා තියෙන්නේ. ලංකාවෙත් තැනක් කිව්වා කරන. මතක නෑ තැන...
     
    • Like
    Reactions: infernocus