ලුණුත් ඉන්දියාවෙන්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    හාල් පොල් දැන් ලුණු මේ ඔක්කොම ඉන්දියාවෙන්

    අන්රයියා ඉන්දියාවට පස්සා පැත්ත හොඳටම දීගෙන යන බවක් පේනවා

    ලොකු පම්පෝරි ගැහුවට රට වටේ තියෙන මුහුදෙන් ලුණු ටිකක් හදාගෙන මිනිස්සුන්ට දෙන්න බැහැ

    අර ජරා තිග පිටින් තියෙන ඉන්දියාවේ ලුණු කන්න එකතු වෙයල්ලා


    මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට අනුරකුමාර අනුමැතිය වසන්තට ලබා දී තිබේ
    මේ අනුව වසන්තගේ අනුගාමික වියාපරිකයෙක් විසින් ආනයන කොට කොමිස් මුදල ජවිපෙ මුල්‍ය අරමුදලට බැර කරනු ඇත .

    image_6b56c5b52e.jpg




    https://www.dailymirror.lk/breaking-news/Sri-Lanka-imports-salt-from-India/108-301026#
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,338
    8,296
    113
    මූ රට වටේ කයිය ගහගහ ඉන්න කොට ඒව කරන්නේ කොහොමද
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,098
    113
    මෙට්‍රික් ටොන් 30,000ක් කප්පම් වසන්තයා වගේ මෝඩ ජෙප්පො රැවටෙන විදියට කියමු . ලුණු කිලෝ කෝටි 3ක්ම ගෙනැල්ල :lol:



    Thanks to රනිල් !😍
     
    • Like
    Reactions: Hapuwa

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලපය 2023 ත් රනිල්ට හොරෙන් ලුණු ගෙනැල්ලා...

    1000024120.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,098
    113
    ලපය 2023 ත් රනිල්ට හොරෙන් ලුණු ගෙනැල්ලා...

    View attachment 245771
    ඔය වැඩි හරියක් Sodium chloride solution (saline), salt water වෙන්න ඕනේ. තව specialist / gourmet salt වර්ග ගේනවා ඇති.

    https://oec.world/en/profile/bilate...de-including-solution-salt-water/reporter/lka

    සාමාන්‍ය පාවිච්චියට ගේන්නේ අවුරුදු 15කින්
     
    Last edited:
    • Like
    Reactions: ttj