ලුණුත් රටින් ගේන්නද යන්නේ ?

monson

Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    :lol:
    ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීමේ තත්වයක් උද්ගතව ඇති බැවින් ලුණු ආනයනය කිරීමට පියවර ගත යුතු බව ලංකා සතොස ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    හාල්, පොල් වලට පසු ලුණුත් හිඟවෙන ලකුණු ?​

    December 7, 2024

    ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා විසින් ඊයේ (දෙසැම්බර් 06) දිනයේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
    මීට හේතු වී ඇත්තේ පසුගිය සමයේදී පුත්තලම දිස්ත්‍රික්කයට විශාල වර්ෂාපතනයක් ලැබීම නිසා පුත්තලමේ ලුණු ලේවායන්හි ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමත් මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගොඩබෑමේදී ඇතිවන අධික දුහුවිල්ල හම්බන්තොට ලුණු ලේවායට ගසාගෙන ඒම නිසා ඇති වන ගැටලුත් ය.
    මේ වනවිටත් දිවයින පුරා සහල් හිඟයක් සහ පොල් හිඟයක් පවතින අතර ඒවායේ මිල ද විශාල වශයෙන් ඉහළ යමින් පවතී.

    - https://sinhala.lankanewsweb.net/12/07/144289/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ

    @SLK_sri කැරි පුනරුදයක් නේ යකෝ මේක🤣🤣🤣
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,016
    113
    දෙහිවල
    මේක බයියන්ගේ සහ ජෙප්පන්ගේ ආණ්ඩුව කියලා සමහර උන්ට තෙරුම්කරන්න පන්තියක් දාන්න වෙයි වගේ.
    සජබේ උන් පැත්තෙන් පුක අල්ලන එක තමයි පෙන්ස් දිරවන්නේ නැත්තේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    :lol:
    ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීමේ තත්වයක් උද්ගතව ඇති බැවින් ලුණු ආනයනය කිරීමට පියවර ගත යුතු බව ලංකා සතොස ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    හාල්, පොල් වලට පසු ලුණුත් හිඟවෙන ලකුණු ?​

    December 7, 2024

    ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීමේ තත්වයක් උද්ගතව ඇති බැවින් ලුණු ආනයනය කිරීමට පියවර ගත යුතු බව ලංකා සතොස ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
    ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා විසින් ඊයේ (දෙසැම්බර් 06) දිනයේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
    මීට හේතු වී ඇත්තේ පසුගිය සමයේදී පුත්තලම දිස්ත්‍රික්කයට විශාල වර්ෂාපතනයක් ලැබීම නිසා පුත්තලමේ ලුණු ලේවායන්හි ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමත් මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගොඩබෑමේදී ඇතිවන අධික දුහුවිල්ල හම්බන්තොට ලුණු ලේවායට ගසාගෙන ඒම නිසා ඇති වන ගැටලුත් ය.
    මේ වනවිටත් දිවයින පුරා සහල් හිඟයක් සහ පොල් හිඟයක් පවතින අතර ඒවායේ මිල ද විශාල වශයෙන් ඉහළ යමින් පවතී.

    - https://sinhala.lankanewsweb.net/12/07/144289/
    ලුණු හොඳ නෑ ප්‍රෙසර් එකට
    මේක බයියන්ගේ සහ ජෙප්පන්ගේ ආණ්ඩුව කියලා සමහර උන්ට තෙරුම්කරන්න පන්තියක් දාන්න වෙයි වගේ.
    සජබේ උන් පැත්තෙන් පුක අල්ලන එක තමයි පෙන්ස් දිරවන්නේ නැත්තේ
    update

    ලුණු-පොල්-නාඩු ජෙබයියෝ
    මේ යන විදියට මෙහෙම එකකුත් අහන්න හම්බෙයි

    "ඉදිරි මැතිවරන වලදී දරුනු "අපි මාලවට" පට්ටි ගොන්නු හිඟයක් ඇතිවිය හැකි බැවින් දැන්ම ඔවුන්ව ආනයනය කරන්න පියවර ගන්නා ලෙස ජවිපේ විදායක සබාවෙන් අනුර කුමරුගෙන් ආයාචනා කර ඉල්ලා ඇත" 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: monson

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,896
    113
    tracing Geo-location.. ... ...
    පහුගිය ආණ්ඩුවෙන් ලුණු හිටවලා නැද්ද? ලුණු ඉඩම් වලට හරියට පොහොර දාලා නැද්ද?

    Cari සමාජෙ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මාලිමා පඬියෝ රටින් ගේන ලූණු වලට බද්දකුත් ගහලා නේද වැඩ පටන් ගත්තේ..🤦‍♂️
     
    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    :lol:
    ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීමේ තත්වයක් උද්ගතව ඇති බැවින් ලුණු ආනයනය කිරීමට පියවර ගත යුතු බව ලංකා සතොස ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    හාල්, පොල් වලට පසු ලුණුත් හිඟවෙන ලකුණු ?​

    December 7, 2024

    ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීමේ තත්වයක් උද්ගතව ඇති බැවින් ලුණු ආනයනය කිරීමට පියවර ගත යුතු බව ලංකා සතොස ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
    ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා විසින් ඊයේ (දෙසැම්බර් 06) දිනයේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
    මීට හේතු වී ඇත්තේ පසුගිය සමයේදී පුත්තලම දිස්ත්‍රික්කයට විශාල වර්ෂාපතනයක් ලැබීම නිසා පුත්තලමේ ලුණු ලේවායන්හි ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමත් මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගොඩබෑමේදී ඇතිවන අධික දුහුවිල්ල හම්බන්තොට ලුණු ලේවායට ගසාගෙන ඒම නිසා ඇති වන ගැටලුත් ය.
    මේ වනවිටත් දිවයින පුරා සහල් හිඟයක් සහ පොල් හිඟයක් පවතින අතර ඒවායේ මිල ද විශාල වශය

    :lol:
    ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීමේ තත්වයක් උද්ගතව ඇති බැවින් ලුණු ආනයනය කිරීමට පියවර ගත යුතු බව ලංකා සතොස ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    හාල්, පොල් වලට පසු ලුණුත් හිඟවෙන ලකුණු ?​

    December 7, 2024

    ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීමේ තත්වයක් උද්ගතව ඇති බැවින් ලුණු ආනයනය කිරීමට පියවර ගත යුතු බව ලංකා සතොස ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
    ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා විසින් ඊයේ (දෙසැම්බර් 06) දිනයේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
    මීට හේතු වී ඇත්තේ පසුගිය සමයේදී පුත්තලම දිස්ත්‍රික්කයට විශාල වර්ෂාපතනයක් ලැබීම නිසා පුත්තලමේ ලුණු ලේවායන්හි ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමත් මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගොඩබෑමේදී ඇතිවන අධික දුහුවිල්ල හම්බන්තොට ලුණු ලේවායට ගසාගෙන ඒම නිසා ඇති වන ගැටලුත් ය.
    මේ වනවිටත් දිවයින පුරා සහල් හිඟයක් සහ පොල් හිඟයක් පවතින අතර ඒවායේ මිල ද විශාල වශයෙන් ඉහළ යමින් පවතී.

    - https://sinhala.lankanewsweb.net/12/07/144289/
    යකෝ ගිය December මාසෙ ජනාධිපති ලේකම් කාකාර්යාලයට කියලා තියෙන්නෙ ලුණු ආනයනය කරන්න කියලා. ඒ කාලෙ කලානම් ලුණු නැති වෙන්න්ව් නැහැ මේ කාලෙ.😡
    ------ Post added on May 18, 2025 at 9:25 AM
     
    • Haha
    Reactions: monson

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රට වටේ මුහුද තියාගෙන ලුණු ටිකවත් දෙන්න බැරි නම් ජනාධිපතිකෙනෙක් මොකටද 😤
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    වැඩ බැරි පච කයිවාරු මෝඩ අනුරයි මාලිමා ජෙපි ආණ්ඩුවයි මාස 5ක් තිස්සේ පොල් ගාලද ලුණු නැති වෙනකන් :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලුණු රටින් ගෙන්නෙ කොමිස් ගහන්න @සාදාරන කොටා තමා කියන්නෙ

    • Sad
    Reactions: chami_84