ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය…

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

    ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇත.

    කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්තාව ලබා දී තිබේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    "ඔක්කොම රටින් ගේන්න ජනාධිපති කෙනෙක් ඕනිද, තොග වෙළෙන්දෙක් හිටියම ඇතිනේ.." කියලත් කිවා..



    හාල් වලට මේසෙට ගහපු පාරේ සැරට කියල කියනවා නේද?
    ------ Post added on May 16, 2025 at 7:53 AM
     
    • Haha
    Reactions: Asmodeus

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    last month eke 'alimankada salt factory' eka haduwa, 'Raja Lunu' kiyala market ekata damma kiwwa neda? e tika aye muhudata dammada danne na
    :ROFLMAO:

    PSX_20250329_193817.jpg


    https://www.newswire.lk/2025/03/29/govt-launches-raja-lunu-from-april-1st/
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    last month eke 'alimankada salt factory' eka haduwa, 'Raja Lunu' kiyala market ekata damma kiwwa neda? e tika aye muhudata dammada danne na :ROFLMAO:
    අලුතෙන් හැදුවේ නෑ... පරන එකට අලුතෙන් බ්‍රැන්ඩින් කරා.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අලුතෙන් හැදුවේ නෑ... පරන එකට අලුතෙන් බ්‍රැන්ඩින් කරා.
    ow ow old factory eka but eke production thibba na mama hithanne atharala dala thibbe. eka poddak cleanup karala restart kala with a 'rebranding'.
    habai e lunu tikata moko une kiyala media ahanna one. sirasa nathi unath hiru, derana factory ekata gihin 'mokada une?' kiyala ahanna one.

    ගෙදරදිම හදාගන්න විදියක් කියන්නද?
    https://elakiri.com/threads/ලප-වේස...දු-වතුර-ගෙනත්-අපේම-ලුණු-හදා-ගමු-😍😍😍.2210146/
    ------ Post added on May 16, 2025 at 8:10 AM
     
    • Like
    Reactions: Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලපය දවසක තේරුම් ගනියි "අලුතෙන් මොකුත් නොකර රට මේ විදිහටම කරගෙන යමු!" කියන සංකල්පය වැරදියි කියල