ලුණු ආනයනය කරන්න අවසර

Sanundil

Well-known member
  • Feb 28, 2023
    346
    506
    63
    හම්බන්තොට පිරිසිදු නොකල ලුණු ටොන් එකක් 18000යි!
    ටොන් එකක් පිරිසිදු කරන්න 6000යි! අයඩින් ඇබින්දක් දාලා දෙන්න 1000යි!

    ඒ උනාට කඩේ ලුණු ග්‍රෑම් 500ක් 80 - 150යි!
    ලුණු විකුනන එක පට්ට ප්‍රොෆිටබල්!
     
    • Like
    Reactions: lasankandy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,134
    113

    ඉස්සර එකෙක්නම් හිටියා රටින් ගෙන්නනකොට ජනාදිපතිලා මොකටද, කොටුවෙ මුදලාලි කෙනෙක්ට දෙන්න කියලා කියපු. කෝ බන් ඒ පොන්නයා දැන්? 🤭 🤭
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රටවටේම මුහුදේ මත්ස්‍ය සම්පත අපනයනය කරන්න චන්දේ කාලේ ලොරි ටෝක් දුන්න වගේ මතකයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,201
    113
    උබලට කිව්ව කොටුවෙ මුදලාලි කෙනෙක් ජනාදිපති කරන්නෙ නැතුව අපේ අනුර සහෝදරයව ජනාදිපති කරන්න කියල කෝ ඇහැව්වද? :baffled: :baffled: :baffled:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    මීණ් වයිල් ජෙප්පෝ

    ඇගිලි පුරුක් තුන එකට තියලා


    යේක අපිලගේ රට යේක අපිලගේ නීතිය
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    උබලට කැඳ හදාගන්න ලුණු ටිකත් නැති කරලා දාලයි පොනිලා ගිහින් තියෙන්නෙ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,567
    17,739
    113
    ඉස්සර එකෙක්නම් හිටියා රටින් ගෙන්නනකොට ජනාදිපතිලා මොකටද, කොටුවෙ මුදලාලි කෙනෙක්ට දෙන්න කියලා කියපු. කෝ බන් ඒ පොන්නයා දැන්? 🤭 🤭
    Airport එකේ selfie ගහනවා :baffled:
     
    • Haha
    Reactions: tharakaf

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,895
    10,201
    113
    ඉස්සර එකෙක්නම් හිටියා රටින් ගෙන්නනකොට ජනාදිපතිලා මොකටද, කොටුවෙ මුදලාලි කෙනෙක්ට දෙන්න කියලා කියපු. කෝ බන් ඒ පොන්නයා දැන්? 🤭 🤭
    Thread closed.. 🔒
     
    • Haha
    Reactions: tharakaf