ලුණුපතටත් හෙන වදි...ලුණු ගන්නත් නෑ බන්..මෙහෙමත් කරුමක්කාර කාලයක්...
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක May 31, 2021 #1 ලුණුපතටත් හෙන වදි...ලුණු ගන්නත් නෑ බන්..මෙහෙමත් කරුමක්කාර කාලයක්...
DjAnomaly Well-known member Aug 13, 2018 1,601 1,674 113 Crooked Island May 31, 2021 #2 ලුණු නැතුව කාපං සමහරරටවල් වල ලුනු නැතුව කන්නේ
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,594 113 xxx May 31, 2021 #3 hirashgeff said: ලුණුපතටත් හෙන වදි...ලුණු ගන්නත් නෑ බන්..මෙහෙමත් කරුමක්කාර කාලයක්... Click to expand... Lunu Naaaaaaaa
hirashgeff said: ලුණුපතටත් හෙන වදි...ලුණු ගන්නත් නෑ බන්..මෙහෙමත් කරුමක්කාර කාලයක්... Click to expand... Lunu Naaaaaaaa
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com May 31, 2021 #4 wanniye da bn inne Reactions: EnIgma001
Mad Weera Well-known member Oct 13, 2015 5,334 6,086 113 May 31, 2021 #5 order එකක් දාපන් https://arpicosupercentre.com/link-free-flow-salt-400g-1.html https://arpicosupercentre.com/raigam-esi-salt-1kg-1.html https://keellssuper.com/ Reactions: batwise
order එකක් දාපන් https://arpicosupercentre.com/link-free-flow-salt-400g-1.html https://arpicosupercentre.com/raigam-esi-salt-1kg-1.html https://keellssuper.com/
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 31, 2021 #6 ගූඑන්පී අනාථයෝ දාන ත්රෙඩ්. ඇයි ලුණු නෑ කියලා මැරෙනවද? ලුණු නැතුව හරි අපිට ඉන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා. Reactions: jk perera and DjAnomaly
ගූඑන්පී අනාථයෝ දාන ත්රෙඩ්. ඇයි ලුණු නෑ කියලා මැරෙනවද? ලුණු නැතුව හරි අපිට ඉන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 31, 2021 #7 ඒ ගමන ලුණු නෑලු, ලනුවක් අරන් එල්ලියන් බන්, වෙන නම් කරන්ඩ දෙයක් නැ, Reactions: batwise
dilann Well-known member Jul 6, 2018 67,388 166,764 113 එකමත් එක රටක May 31, 2021 #8 ගෑස් සිලින්ඩරය 2100 කල යුතු බව සමාගම් කියයි..
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 31, 2021 #9 dilann said: ගෑස් සිලින්ඩරය 2100 කල යුතු බව සමාගම් කියයි.. Click to expand... lagadima ekath wadi wei ehenam
dilann said: ගෑස් සිලින්ඩරය 2100 කල යුතු බව සමාගම් කියයි.. Click to expand... lagadima ekath wadi wei ehenam