ලුණු ගන්නත් නෑ බන්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගූඑන්පී අනාථයෝ දාන ත්‍රෙඩ්. ඇයි ලුණු නෑ කියලා මැරෙනවද? ලුණු නැතුව හරි අපිට ඉන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ගමන ලුණු නෑලු, ලනුවක් අරන් එල්ලියන් බන්, වෙන නම් කරන්ඩ දෙයක් නැ, :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: batwise