ලුණු හෝටලය

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පැලස් ඔෆ් සෝල්ට් කියන ලුණු වලින් නිර්මාණය වෙච්ච හෝටලය තියෙන්නේ බොලීවියා වල අගනුවර. ලෝකේ විශාලම ලවණ බිම මත තමා මේ හෝටලේ හදලා තියෙන්නේ. මේ ලවණ බිම තියෙන්නේ බොලීවියානු කාන්තාරය මැද.
    salt-hotel-13_1.jpg


    කාන්තාරය හරහා සාමන්‍යය ගඩොල්, කොන්ක්‍රීට් වගේ ද්‍රව්‍ය ගෙනියන්න අමාරු නිසා තමා මේ විදිහට ලුණු වලින් හෝටලය නිර්මාණය කරලා තියෙන්නේ. සෙන්ටිමීටර් 35 ලුණු කුට්ටි මිලියනයක් විතර මුලු හෝටලේම නිර්මාණය කරන්න පාවිච්චි වෙලා තියනවා. වහල, පොළව, බිත්ති වගේම මේ හෝටලේ නිදාගන්න ඇඳවල් වගේම පුටු මේසත් හදලා තියෙන්නේ ලුණු වලින්.

    palacia%20de%20sal%20hotel%20bolivia%203.jpg


    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P