ලුණ සහ ලොකු හොරු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,931
    2,055
    113
    ලුණු, රනවිරුවා වගේ දේවල් තමයි දැන් කතා වෙන්නෙ. ඒකාලේ බෙහෙත්වලින්, සීණිවලින්, බංකුවංචා ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.
    මට හිතෙනවා මේ ආණ්ඩුව ගොඩක් හොදයි. මුන්ගෙන් පස්සෙ දෙන්න කෙනෙක් නෑ.

    අපි තාම පුරුදු වෙලා ඉන්නෙ තනිපුද්ගලයෙක් ඇවිල්ල රට කරයි කියල. වෙන්න ඔ්නෙ ඒක නෙමෙයි. රනිල් හොද වුනත් පහල අය පාලනය කරන්න අමාරුයි. team work එකක් ගැන හිතපල්ලා. මොනව වුනත් මාලිමාවෙ ඉහල ඉදන් පල්ලෙහාට පැහදිලි structure එකක් තියෙනවා. අඩුපාඩ ගොඩක් ඇති. හැබයි ආයෙත් මහින්දලා, රනිල්ලාට වඩා හොදයි.

    ආණ්ඩුවෙ කකුලෙන් අදින්නෙ නැතිව, බිත්තියට හේත්තු කරන එකයි අපි කල යුත්තෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    ඇයි බිත්තියට හේත්තු කරල පුකේ අරින්න ද ?

    බලපං මුන් කලින් උන්වගේම තමයි .. උන්ටත් වඩා අන්තයි .
    රුපියල් 24ට කිලෝ එක එන ලුණු මුන් 400ට දෙන්නේ
    එකත් රයිගම් එකේ උන්ගේ ගජ මිතුරන්ව දාගෙන උන්ට ලුණු ටික අදින්න දීලා 🤌

    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ලුණු නැති වුනේ ජනතාවගේ වරදින් චතුරංග සහෝදරයා කිවුව වගේ පොඩි අය ලුණු ගෙනියනවා, තව එතකොට ලුණු අදික වශයෙන් දාලා අඹ ඇම්බරල්ලා, වෙරළු ජම්බු කනවා. අවුරුදු කාලේ අච්චාරු හදන්න ලුණු අවබවිතා කරා. පහුගිය කාලේ වැස්ස වැඩි නිසා කුඩල්ලෝ වැඩි වුණා. මිනිස්සු ලුණු පාවිච්චි කරා සතාව ගලවගන්න. ලුණු හිගයක් නැහැ. මෙතැන තියෙන්නෙ ජනතාවගෙ වැරදි අවබෝදය.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,656
    1,940
    113
    Here and there
    ලුණු නැති වුනේ ජනතාවගේ වරදින් චතුරංග සහෝදරයා කිවුව වගේ පොඩි අය ලුණු ගෙනියනවා, තව එතකොට ලුණු අදික වශයෙන් දාලා අඹ ඇම්බරල්ලා, වෙරළු ජම්බු කනවා. අවුරුදු කාලේ අච්චාරු හදන්න ලුණු අවබවිතා කරා. පහුගිය කාලේ වැස්ස වැඩි නිසා කුඩල්ලෝ වැඩි වුණා. මිනිස්සු ලුණු පාවිච්චි කරා සතාව ගලවගන්න. ලුණු හිගයක් නැහැ. මෙතැන තියෙන්නෙ ජනතාවගෙ වැරදි අවබෝදය.
    සහතික ඇත්ත.

    තව ලොකු හේතුවක් තියෙනවා. මීගමුව පැත්තේ එවුන් නම් දන්නවා සීන් එක. මීගමුවේ ලොකු කරවල මුදලාලිලා ටොන් ගණන් කරවල, ජාඩි එහෙම හදලා තියෙනවා වාරකන් කාලේ. ඒව හදන්න ටොන් ගණන් ලුණු ගෙනිහිල්ලා තියෙනවා. ඒක හින්දා තමයි මේ වගේ ලොකු ලූණු හිඟයක් ආවේ. ඒ හදපු කරවල හංගලා තියෙනවලු මිල වැඩි වුණාම විකුණන්න. චතුරංගලා මේවා තව හොයලා බලලා රටට කියන්න ඕනැ
     
    • Haha
    Reactions: Cypress

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ලුණු නැති වුනේ ජනතාවගේ වරදින් චතුරංග සහෝදරයා කිවුව වගේ පොඩි අය ලුණු ගෙනියනවා, තව එතකොට ලුණු අදික වශයෙන් දාලා අඹ ඇම්බරල්ලා, වෙරළු ජම්බු කනවා. අවුරුදු කාලේ අච්චාරු හදන්න ලුණු අවබවිතා කරා. පහුගිය කාලේ වැස්ස වැඩි නිසා කුඩල්ලෝ වැඩි වුණා. මිනිස්සු ලුණු පාවිච්චි කරා සතාව ගලවගන්න. ලුණු හිගයක් නැහැ. මෙතැන තියෙන්නෙ ජනතාවගෙ වැරදි අවබෝදය.
    තව ප්‍රශ්නයක් තමයි රිලව් ලුණු කන එක
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    ඇයි බිත්තියට හේත්තු කරල පුකේ අරින්න ද ?

    බලපං මුන් කලින් උන්වගේම තමයි .. උන්ටත් වඩා අන්තයි .
    රුපියල් 24ට කිලෝ එක එන ලුණු මුන් 400ට දෙන්නේ
    එකත් රයිගම් එකේ උන්ගේ ගජ මිතුරන්ව දාගෙන උන්ට ලුණු ටික අදින්න දීලා 🤌

    🥴 🥴 🥴
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,931
    2,055
    113
    1747835595675.png
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    මොකද්ද ඔය ?
    සර්වජන බලයෙන් ද ලුණු හංගල තියෙනේ ??

    අන්ටිජන් කේස් එක යට එහෙනම් 🤌
    ------ Post added on May 21, 2025 at 7:22 PM
    පැංචෝ වීඩියෝ එක බලන්න ඉතින් 🥴

    කොටි නැගිටලද බං? 🥴🥴
    ------ Post added on May 21, 2025 at 7:24 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පැංචෝ වීඩියෝ එක බලන්න ඉතින් 🥴

    කොටි නැගිටලද බං? 🥴🥴
    ------ Post added on May 21, 2025 at 7:24 PM
    ඒක ඉතින් අපිට වඩා දන්නේ උබල නේ..උබලානේ උන්ගෙන් උදව් ගත්තේ.. :lol:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    ඒක ඉතින් අපිට වඩා දන්නේ උබල නේ..උබලානේ උන්ගෙන් උදව් ගත්තේ.. :lol:
    අඩෝ මං මොකද්ද බං ගත්ත උදව්ව? උබ දැක්කද? මගේ අයියව මරාගත්ත කොටින්ගෙන් උදව් ගන්නවා උබ දැක්කද?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බලහන්කො අන්තිමට වෙන දේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පචයෝන්ට එලව එලවා ගහන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    බලහන්කො අන්තිමට වෙන දේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පචයෝන්ට එලව එලවා ගහන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඕක මානසික තත්වයක් "හුතුදරා" උබලා බේරේ නෑවා කියලා රටෙන්ම ගුටි කාලා පාරවල් දිගේ හෙලුවෙන් ගියා කියලා අනිත් අයටත් එහෙම වෙන්නේ නෑ 🥴
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕක මානසික තත්වයක් "හුතුදරා" උබලා බේරේ නෑවා කියලා රටෙන්ම ගුටි කාලා පාරවල් දිගේ හෙලුවෙන් ගියා කියලා අනිත් අයටත් එහෙම වෙන්නේ නෑ 🥴
    උබලා වගේ උන් උසාවි ගිහින් හිරේ ගියා.. මතක නැතෙයි.. කෝ අර රටට ආදරේ උන්... කොත්තුව 250ට ඕනේ කියපු උන් ... පව් හිකනල් පැටියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    උබලා වගේ උන් උසාවි ගිහින් හිරේ ගියා.. මතක නැතෙයි.. කෝ අර රටට ආදරේ උන්... කොත්තුව 250ට ඕනේ කියපු උන් ... පව් හිකනල් පැටියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    රටට ආදරේ එකයි කොත්තුවයි අතරේ සම්බන්දේ මොකද්ද පොන්නයෝ? සල්ලි මදිද 500ක් දීලා කොත්තු කන්න? :ROFLMAO: