ලුනු sault nadda

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අයඩීන්,නෑතුව. මෑරෙන්න. වේය් වගෙ

    Anduwa denakan balan inne natuwa gedara pitipasse lunu waga .අයඩීන්,නෑතුව. මෑරෙන්න. වේය් වගෙ
    ------ Post added on May 31, 2021 at 3:10 PM
     
    • Haha
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඉස්සරනං, ඔහොම අවුලක් උණාට බයක් නෑ. මුහුදට කි.මී 15යි, ටක්ගාල ගිහින් වතුර බාල්දියක් අරන් එන්නයි තියෙන්නෙ.

    ඒත් දැන්,
    එහෙම වතුර එකක් ගෙනාවත් ඒකෙ වස, ප්ලාස්ටික්....
    අයියො ලුනු කොච්චර ඕනෙද ?
    තලවතුගොඩ කීල්ස් එකෙ තියනවා අම්බානට ලුනු
    වෙස්සන්තර කාඩ් එක එක්ස්පයර් වුණා විතරයි...,
    ඩිලිවරි බෝයි කියල කාඩ් එක අප්ඩේට් කරගන්නද හදන්නෙ....
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    අයියො ලුනු කොච්චර ඕනෙද ?
    තලවතුගොඩ කීල්ස් එකෙ තියනවා අම්බානට ලුනු

    Good Morning Reaction GIF
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැවේ සීන් එක නිසා ලුණු හිඟයක් ඇතිවෙයි කියල බයක් මිනිස්සු අතර පැතිරෙනව. මිනිස්සු ඇත්තටම ලුණු ගොඩගහන්න පටන්ගත්තොත් ඇත්තටම ලුණු හිඟවෙයි
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    අයියො ලුනු කොච්චර ඕනෙද ?
    තලවතුගොඩ කීල්ස් එකෙ තියනවා අම්බානට ලුනු
    @Solo Rider මචන් උබ තලවතුගොඩ කීල්ස් එකේ නේද වැඩ කරන්නේ? මොනවද එකේ කරන්නේ බඩු කිරනවද ?:ROFLMAO:තලවතුගොඩ කීල්ස් පොමොට් කරනවා වැඩි වගේ :sneaky:

    ඔය තලවතුගොඩ කීල්ස් තියා ෆුඩ් සිටි තිබුනෙත් නැ ඉස්සර කුමාරගේ ටෙඩර් එකෙන් තමයි සල්ලිකරයද පොඩි මිනිහද හැමෝම බඩු ගත්තේ සිල්ලර කඩ ඔක්කොම තොග ගෙනියන්නේ ඕකෙන්:rolleyes::yes:
     
    • Haha
    Reactions: Solo Rider