ලුලන් සොයා ලූල්කඳුරට

diga83

Active member
  • Mar 23, 2007
    366
    246
    43
    ලුලන් සොයා ලූල්කඳුරට

    Channel Zenith YouTube චැනල් පටන් අරන් අද දවස වෙද්දී මාසයක් වෙනවා. මේ මාසය ඇතුලත විවිධ මාතෘකා ඔස්සේ වීඩියෝ 26ක් ඔබ වෙත තිලිණ කරලා තියෙනවා. අපි සමග රැඳුණු ඔබ සැමට ස්තුතියි. අද ඔයගොල්ලෝ වෙනුවෙන් තෑග්ගක් අපි දෙන්න හිතුවා ඒ තමයි අද ඉඳලා හැම මාසෙකම 13 වැනිදා නඩේගුරා travel වීඩියෝ එකක් ඔබ වෙත අප තිලිණ කරනවා. :):)

    ඉදිරියටත් අප සමග රැඳෙන්න අපිව subscribe කරන්න : https://goo.gl/41z1e1
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මම නම් පුද්ගලිකව මේවගේ චැනල් වලට ආසයි. මේ චැනල් එකේ වීඩියෝ විස්සක් විතර තියනවා. සබ්ස් 500 ක් නෑ. විවිස් 1000 ක් ගත්ත වීඩියෝ තියෙන්නේ එකයි. බොහොමයකට විව්ස් දෙසියට අඩුයි. නමුත් අර ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල කරන එකාගේ බයිල වීඩියෝ එකක් සතියෙන් විව්ස් ලක්ෂය පන්නනවා. අයියෝ සංසාරේ !:shocked:

    මිනිස්සුන්ට හරවත් දේවල් වැඩක් නැද්ද කොහෙද. ඔයත් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරලා වීඩියෝ එකක් දාල බලන්න. කොහොමද තත්වේ කියල.
    එහෙම නැත්නම් ඔය වීඩියෝ එක පැත්තකින් අර රෙදි කඩවල තියන ගෑනු ඩමියක්වත් තියල බලන්න. විව්ස් එන්නේ සට සට ගාල. :lol::lol:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම නම් පුද්ගලිකව මේවගේ චැනල් වලට ආසයි. මේ චැනල් එකේ වීඩියෝ විස්සක් විතර තියනවා. සබ්ස් 500 ක් නෑ. විවිස් 1000 ක් ගත්ත වීඩියෝ තියෙන්නේ එකයි. බොහොමයකට විව්ස් දෙසියට අඩුයි. නමුත් අර ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල කරන එකාගේ බයිල වීඩියෝ එකක් සතියෙන් විව්ස් ලක්ෂය පන්නනවා. අයියෝ සංසාරේ !:shocked:

    මිනිස්සුන්ට හරවත් දේවල් වැඩක් නැද්ද කොහෙද. ඔයත් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරලා වීඩියෝ එකක් දාල බලන්න. කොහොමද තත්වේ කියල.
    එහෙම නැත්නම් ඔය වීඩියෝ එක පැත්තකින් අර රෙදි කඩවල තියන ගෑනු ඩමියක්වත් තියල බලන්න. විව්ස් එන්නේ සට සට ගාල. :lol::lol:

    :(
     
    බොහොම ස්තුතියි සුනිල් මහත්මයා. ඒක තමයි තිත්ත ඇත්ත.

    රැල්ලට ප්‍රතිවිරුද්ධව උඩුගම් පීනනවා වගේ වැඩක් තමයි අද කාලේ හරවත් දෙයක් නිර්මාණය කරනවා කියන්නේ.
    එක්කෙනෙක් හරි අපේ වීඩියෝ එකකින් දෙයක් ඉගෙන ගන්නවා නම් එක තමයි අපේ සතුට.
    අපේ අරමුණ අලුත් පරම්පරාවට ශ්‍රී ලාංකියත්වය හා අපේ උරුමය ගැන දැනුවත් කර එක.

    තව ඉදිරියේදී ගොඩක් දේවල් අපි කරන්න බලාබොරොත්තු වෙනවා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,350
    16,038
    113
    Colombo

    true
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොහොම ස්තුතියි සුනිල් මහත්මයා. ඒක තමයි තිත්ත ඇත්ත.

    රැල්ලට ප්‍රතිවිරුද්ධව උඩුගම් පීනනවා වගේ වැඩක් තමයි අද කාලේ හරවත් දෙයක් නිර්මාණය කරනවා කියන්නේ.
    එක්කෙනෙක් හරි අපේ වීඩියෝ එකකින් දෙයක් ඉගෙන ගන්නවා නම් එක තමයි අපේ සතුට.
    අපේ අරමුණ අලුත් පරම්පරාවට ශ්‍රී ලාංකියත්වය හා අපේ උරුමය ගැන දැනුවත් කර එක.

    තව ඉදිරියේදී ගොඩක් දේවල් අපි කරන්න බලාබොරොත්තු වෙනවා.

    රැල්ලට යන්න එපා... දැන් ඔපිස් ඉන්නේ උබට සබ එකක් දෙන්නම් පස්සේ බලන්නම්... එළකිරි ඔබට ජය...
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    hodacontent tiyena tec channel ekak unath view ne phone ekaka specs kiyawana chanux wage ewun IT waddo kiyala tama godak aya hitanne.etakota ara bula kelina it channel ekak karana kella ehema it waddo lu.hoda channel ekak digataama karanna hoda crowd ekak hadenawa machan good luck